දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහි තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
සේවක අර්ථසාධක(EPF) සහ සේවක භාරකාර(ETF) අරමුදල් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ විෂයපථයට ඇතුළත් කිරීමට එරෙහිව ගොනුකර තිබූ තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්