1 year ago Tags #ceylonwire මඩු යන්න හයියෙන් දුවන කෝච්ච්යක් තලෙයිමන්නාරම සහ කොළඹ අතර නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සේවාවක් සැප්තැම්බර් 15 සිට ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
1 year ago Tags #ceylonwire ඉස්කෝලෙ නිවාඩුව දවස් 10 යි රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ දෙවන පාසල් වාරයේ පළමු අදියර 2023 අගෝස්තු මස 17වැනි බ්රහස්පතින්දායින් අවසන්
1 year ago Tags #ceylonwire රට ගිය විශේෂඥ වෛද්‍යවරු 105ක් සෞඛ්‍ය අමාත්‍යාංශ ‘බ්ලැක්ලිස්ට්’ කරලා මේ වන විට විශේෂඥ වෛද්‍යවරුන් 105 දෙනෙක් අසාදු ලේඛනගත කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට
1 year ago Tags #ceylonwire ඉස්කෝලේ තරහ යාළුවන්ගේ වතුර බෝතල්වලට දැරියක් වස දාලා – 06 රෝහලේ වස මිශ්‍රිත ජලය පානය කළ නාරම්මල මයුරපාද කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් 06 දෙනකු ප්‍රතිකාර සඳහා නාරම්මල මූළික රෝහලට ඇතුළත් කර තිබෙන
1 year ago Tags #ceylonwire ‘චැනල් අයි’ ලයිකා මොබයිල් එකට හොරෙන් වික්කේ ජනපති සහ බන්දුල : වැඩේ වැරදුණු නිසා කැබිනට් එකට දාලා(වීඩියෝ) ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන එක්ව රජයට අයත් ‘චැනල් අයි’ නාලිකාව, පසුගිය ජූනි 30 වැනිදා සිට මාස
1 year ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය නිසා පොලිසියට මහන්සියි – දේශබන්දු දිනෙන් දින ඉහළ යන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ අරමුණින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ඇබ්බැහිවූවන් සහ එවැනි ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා
1 year ago Tags #ceylonwire දරුවන් පාසල් යන වසර ගණන අඩු කරන්න සූදානම් උසස් අධ්‍යාපනයට කඩිනමින් ප්‍රවේශ වීමට හැකිවන පරිදි පාසල් වසර ගණන අඩු කිරීමේ අවශ්‍යතාවය කෙරෙහි අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුව ඇතැයි වාර්තා
1 year ago Tags #ceylonwire ජාතික රෝහලේ ශල්‍යාගාරවල විදුලිය බිඳවැටේ කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාර කිහිපයක ඊයේ (14) විදුලිය විසන්ධි වී තිබේ. ආරංචි මාර්ග පවසන පරිදි ශල්‍යාගාර කිහිපයකට විදුලිය රැගෙන යන
1 year ago Tags #ceylonwire ප්‍රදර්ශනයක් විවෘත කරන්න අගමැති පුතා එක්ක චීනෙ යයි චීනයේ සිව්දින නිල සංචාරයක් සඳහා අගමැති දිනේෂ් ගුණවර්ධන ඊයේ (අගෝස්තු 14) කොළඹින් පිටත්ව ගියේය. ඔහු චීන වාණිජ අමාත්‍යාංශය සහ යුනාන්
1 year ago Tags #ceylonwire ජලාශ තවත් බසී – වතුරට උඩ යන්නත් බාධා ජලාශ රැසක ජල මට්ටම තවදුරටත් පහත බැස ඇති බව මහවැලි අධිකාරිය පවසයි. මහවැලි ජලාශ 04 ක හැර අනෙක් සියල්ලේම ජල