1 year ago Tags #ceylonwire වෛද්‍යවරු 5000ක් රටින් යන්න සූදානමින් – GMOA හෙළිකරයි වෛද්‍යවරුන් රට හැරයෑම නිසා තීව්ර වී ඇති සෞඛ්‍ය අර්බුදයට විසඳුම් ලබාදෙන ලෙස අදාළ බලධාරීන්ට බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශයට
1 year ago Tags #Anggoro_Eko_Cahyo ලංකාවට ගැලපෙන සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කරන්න විදේශ රැකියා අමාත්‍යංශයේ පිරිසක් ඉන්දුනීසියාවට නව කම්කරු නීති ප්රතිංස්කරණයත් සමග ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත විරැකියා රක්ෂණය, මාතෘ ප්රතිලාභ, සේවා ස්ථානවල සෞඛ්‍ය ආරක්ෂා කිරීම වැනි යෝජනා ක්‍රියාත්මක
1 year ago Tags #ceylonwire තලංගමදී මනෝ වෛද්‍ය උපදේශකවරියක් කපා කොටා ඝාතනය කරයි වෘත්තියෙන් මනෝ වෛද්‍ය උපදේශකවරියක වන කාන්තාවක් බත්තරමුල්ල නෙරළු උයන ප්‍රදේශයේ හෝටලයක කාමරයක් තුළදී කපා කොටා ඝාතනය කර ඇති බව තලංගම
1 year ago Tags #ceylonwire පසු අස්වනු හානිය අඩු කිරීමෙන් රුපියල් බිලියන 10ක් ඉතිරි වෙලා පසුගිය වසරේ (2022) මෙම කාලයට සාපේක්ෂව පශ්චාත් අස්වනු හානිය සියයට 50කින් අඩු කිරීම හේතුවෙන් මෙම වසරේ (2023) සැප්තැම්බර් 01 වැනිදා
1 year ago Tags #ceylonwire චන්ද්‍රිකා ළඟ ආයුද තියෙන කතා බොරුලු 1980 සිට 1990 දක්වා කාලයේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සිටියදී නිකුත් කර ඇති බෝර 12
1 year ago Tags #ceylonwire කොල්ලුපිටිය වෙරළේ මළ සිරුරක් කොල්ලුපිටිය වෙරළ තීරයේ ගල්පර අතර සිරවී සිටි පිරිමි මළ සිරුරක් මීට සුළු මොහොතකට පෙර සොයාගෙන තිබේ. “වෙරළ තීරයේ මළ සිරුරක්
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සම්බන්ධයෙන් ඉන්දියාව ඉතා සංවේදීයි – අගමැති මෝදි ඉන්දියාව සිය අසල්වැසියාවන ශ්‍රී ලංකාවේ පවතින දුෂ්කර කාලවලදී එරට අවශ්‍යතා සඳහා බෙහෙවින් සංවේදී වී ඇති බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි
1 year ago Tags #ceylonwire පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර : “බොරු කියමින් එහෙ මෙහෙ යන්න එපා” අගරදගුරුතුමෝ ඇමැති අලස්ට කියති 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව ‘පූර්ණ හා විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක්’ ආරම්භ කරන ලෙස කොළඹ
1 year ago Tags #ceylonwire සජිත්ට ජිවිත තර්ජන ! තමන් අනිවාර්යෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්
1 year ago Tags #ceylonwire BREAKING NEWS : පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකළේ රාජපක්ෂලා බලයට ගේන්න – චැනල් 4 නාලිකාවේ හෙළිදරව්ව ගැන ටයිම්ස් පුවත්පත වාර්තා කරයි බ්‍රිතාන්‍ය සංචාරකයන් අටදෙනකු ඇතුළු පුද්ගලයන් 250කට වැඩි පිරිසකට මරු කැඳවූ 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට රාජපක්ෂ පවුලට පක්ෂපාතී ශ්‍රී ලංකා