2 days ago Tags #Alert ‘බේබි 81’ හෙවත් සුනාමි බබා දැන් අවුරුදු 20ක තරුණයෙක් 2004 වසරේ ඉන්දියන් සාගරයේ ඇති වූ විනාශකාරී සුනාමි ව්‍යසනයෙන් පසු ළදරුවෙකු ලෙස දිවි බේරාගන්නා ලද සහ උසාවි සටනකින් පසු තම
2 days ago Tags #ceylonwire රජයෙන් තහනම් කළාට බන්ධනාගාර නිලධාරීන්ට අවුරුද්දකදී ලක්ෂ දාහක් වැඩිපුර OT ගෙවලා – හිරකාරයෝ සැරටම ලොක්කන්ගේ ගෙවල්වල බල්ලෝ නාවලා බන්ධනාගාර දෙපාර්තමේන්තුව 2023 වර්ෂයේ සේවක වැටුප් හා අනෙකුත් දීමනා වලට අමතරව අතිකාල හා නිවාඩු දින දීමනා වෙනුවෙන් පමණක් රුපියල් රුපියල්
2 days ago Tags #Alert රුපවාහිනි සභාපතිකමින් අයින්වුණේ ඇයි කියා සෙනේෂ් කියයි ජාතික රුපවාහිනියේ සභාපති ධුරයෙන් සෙනේෂ් බණ්ඩාර දිසානායක ඉවත්වන බව ඊයේ වාර්තා විය. ජාතික ජන බලවේගය වෙනුවෙන් ජනාධිපතිවරයා බලයට පත්වූ වහාම
2 days ago Tags #Alert ලංකාව හෙට මේ අවුරුද්දේ ලක්ෂ විස්සේ සංචාරකයා පිළිගනී – දැන් දවසකට 10,000ක් එනවලු ශ්‍රී ලංකාව මෙරට සංචාරක ක්ෂේත්රය ප්‍රකෘතිමත් වීමේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සූදානම් වෙමින් සිටියි. ඒ, හෙට දිනයේදී මෙම වසර තුළදී
2 days ago Tags #Alert රනිල්ගේ ගැසට් එක ඉවරයි – මෙන්න අනුර ‘අස්වැසුම’ බෙදන නත්තල් ගැසට් එක 2025 වසරේ ‘අස්වැසුම’ සුබසාධන වැඩසටහනේ ප්‍රතිලාභීන් සඳහා මාසික ගෙවීම් ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව පහත පරිදි ගෙවීම්
2 days ago Tags #ceylonwire වසන්තා හඳපාන්ගොඩ ලන්ඩනයේදී අභාවප්‍රාප්ත වෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ අභාවප්‍රාප්ත වී තිබේ. එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටි සිය දියණියගේ නිවසේ
2 days ago Tags #ceylonwire මහින්දට ISIS-LTTE මරණ තර්ජන සැරට තියෙනවලු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ISIS ත්රස්තවාදීන්ගෙන් සහ කොටි කණ්ඩායම්වලින් මරණ තර්ජන එල්ල වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ
2 days ago Tags #ceylonwire කෝටියක කුෂ් ගෙනා රුසියානුවා කටුනායකදී අල්ලයි රුපියල් මිලියන 10ක වටිනාකමකින් යුත් කුෂ් නමැති ගංජා තොගයක් සිය ගමන් මලු තුළ සඟවා නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ
2 days ago Tags #ceylonwire අලි මිනිස් ගැටුමෙන් මාස 11කට අලි මරණ 375යි – පුද්ගල මරණ 149 පසුගිය මාස එකොළොහ හමාරක කාලය තුළ මෙරටින් අලි මරණ 375ක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා වී තිබේ. අලි සංරක්ෂණ අංශයේ නියෝජ්‍ය
2 days ago Tags #ceylonwire ලංකාව පුරා සිගරට්වලින් තොර කලාප 200ක් දුම්වැටිවලින් තොර සමාජයක් ප්‍රවර්ධනය කිරීමේ පුළුල් වැඩසටහනේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව පුරා දුම්වැටිවලින් තොර කලාප 200ක් ස්ථාපන කරන බව මහජන