තලප කරලා ගුදයේ ගහගෙන රත්තරං පන්නන්න හැදූ ලාංකිකයන් තුනක් ඉන්දියාවේදී අල්ලයි
ඉන්දියාවේ කෙම්පෙගවුඩා අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අන්තර්ජාතික රත්රං ජාවාරමක කොටස්කරුවන් බව කියන ශ්රී ලාංකිකයන් තිදෙනකු සෙනසුරාදා බැංගලෝර් ගුවන් රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන