2 weeks ago Tags #ceylonwire ජනාධිපතිවරණය – ඡන්දය දැමීම අද ආරම්භ වේ 2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද (04) ආරම්භ වේ. අද (04), අනිද්දා (05) සහ 06 වැනි සිකුරාදා තැපැල් ඡන්ද විමසීම
2 weeks ago Tags #ceylonwire රනිල් එක්ක ලීක්වෙච්ච වීඩියෝ එක ගැන මරික්කාර් මෙහෙම කියයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ කළ සංවාදයක් ඇතුළත් සමාජ මාධ්‍යවල පැතිර යන වීඩියෝව සම්බන්ධයෙන්
2 weeks ago Tags #ceylonwire පාටියකට ගිහින් එනගමන් කෝච්චියේදි මනුස්සයෙකුට තඩිබාලා-හමුදාවෙ 8ක් අත්අඩංගුවට බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ තැපැල් දුම්රියේ දී සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ දී පුද්ගලයකුට තුවාල සිදුකර කලහකාරි ලෙස හැසිරුණේ
3 weeks ago Tags #ceylonwire ලංකාවේ ජනාධිපති ඡන්දෙ ගැන ‘TikTok’ මෙහෙම කියයි සැප්තැම්බර් 21 වැනි දින මෙරට පැවැත්වෙන ජනාධිපතිවරණයට පෙර සිය වේදිකාවේ මැතිවරණ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා වන ආරක්ෂා කිරීමේ ප්‍රවේශය ‘ටික්ටොක්'(TikTok
3 weeks ago Tags #ceylonwire ඡන්දෙට කළින් රනිල්-සජිත් දීගයක් කෙරෙයිද? – මුජිබුර් පැහැදිලි කරයි ජනාධිපතිවරණයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ‘දේශපාලන දීගයක්’ සිදුවිය හැකි බවට වන ප්‍රකාශ සමගි ජන
3 weeks ago Tags #ceylonwire ඡන්දෙ ළඟයි – ගොවි ණයත් කපාහරී ගොවීන් විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට රජය තීරණය කර තිබේ.
3 weeks ago Tags #ceylonwire පාසල්වල AI සහ රොබෝ විද්‍යාව උගන්නන ගුරුවරුන් 7,500කට පුහුණුවක් රොබෝ විද්‍යාව සහ කෘත්‍රිම බුද්ධිය (AI) ක්ෂේත්‍ර සඳහා ගුරුවරුන් 7,500ක් පුහුණු කිරීමට ඇමැති මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. අද (03)
3 weeks ago Tags #ceylonwire නීති කඩන ජනමාධ්‍ය ආයතනවලට මැකො රතු එළි දල්වයි මැතිවරණ නීති පිළිපැදීමට අපොහොසත් වන ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව පියවර ගන්නා බවට ජාතික මැතිවරණ කොමිසම අනතුරු අඟවා තිබේ. මාධ්‍ය වෙත අදහස්
3 weeks ago Tags #ceylonwire සජිත්ගෙන් යාපනයට අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සමගි ජන බලවේගයේ රජයක් යටතේ යාපනයේ අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සහ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී
3 weeks ago Tags #ceylonwire පාස්පෝට් ප්‍රශ්නෙට ජනපති සොරි කියයි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජය වෙනුවෙන් සමාව අයැද සිටී. එම තත්ත්වය