2 years ago ගුරු හිඟයට පිළියම් ඉල්ලා පාර වසා සිසුහු උද්ඝෝෂණයේ බිබිල – ගොඩිගමුව මුස්ලිම් විද්‍යාලයේ පවතින ගුරු හිඟයට විසඳුම් ලබාදෙන ලෙස බලධාරීන්ට බලකරමින් එම විද්‍යාලයේ සිසුහු අද(02) විරෝධතාවක නිරත වූහ.
2 years ago මීට පස්සේ වාහන ලයිෂන් එක Online ගන්න පුළුවන් රථ වාහන වෙනුවෙන් ආදායම් බලපත්‍ර අන්තර්ජාලය හරහා(Online) කඩිනමින් ලබා ගැනීමේ පහසුකම මේ වන විට ජනතාවට ලබාදී ඇත. ශ්‍රී ලංකා තොරතුරු
2 years ago ලංවිම පෞද්ගලික ව්‍යාපාර 14කට කැඩීමට සුදානම් ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික ව්‍යාපාර 14ක් වශයෙන් බෙදා වෙන්කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජනක
2 years ago නයිජීරියාවේ අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකිකයෝ 08කට නිදහස නයිජිරියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 08දෙනකු නිදහස් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි. මෙම ශ්‍රී
2 years ago රාජිත සහ මයන්ත සජබ මැයි රැළියට නෑ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මයන්ත දිසානායක සහ රාජිත සේනාරත්න අද(01) පැවැති සමගි ජන බලවේගයේ මැයි දින රැළියට පැමිණ නොසිටීම කැපීපෙනෙන සිදුවීමක්
2 years ago අමාත්‍යංශ ලේකම්වරුන්ගේ වැඩ බලන්න ප්‍රගති වාර්තාවක් අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කාර්ය සාධනයේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ප්‍රගති වාර්තාවක් හඳුන්වාදීමට රජය සුදානම් වේ. ලබන මාසයේ සිට
2 years ago රටවැසියෙක් රු.32,000ක ණයකරුවෙක් කර, ශ්‍රී ලන්කන් ඩොලර් මිලියන 03ක් ලාභ ලබයි වසර 15කට පසුව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම 2022-23 මූල්‍ය වර්ෂය සඳහා ඩොලර් මිලියන 03 ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති
2 years ago ව්‍යාජ වෙදුන් නිසා පිළිකා රෝගීන්ට බරපතල හානියක් – පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ පිළිකා රෝගීන් මුළාකරන ව්‍යාජ වෛද්‍යවරුන් හේතුවෙන්, එම රෝගීන්ට බරපතල හානියක් සිදුවන බව පිළිකා රෝග විද්‍යායතනයේ සභාපති පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය
2 years ago උපාධි දෙකක් එකවර ගන්න ඉඩ ලබන වසරේ විශ්වවිද්‍යාලවල ශාස්ත්‍ර පීඨවලට ඇතුළත් වන සිසුන් සඳහා විශ්වවිද්‍යාල ඉතිහාසයේ ප්‍රථම වරට උපාධි දෙකක් පිරිනැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
2 years ago ‘චාමර ගුණසේකර’ ගැන විජේදාසට කිව්වේ අජිත් මාන්නප්පෙරුම එක්ස්ප්‍රෙස් පර්ල් (MV X-Press Pearl) නෞකා අනතුර සම්බන්ධයෙන් නඩු නොපවරා සිටීම වෙනුවෙන් ඩොලර් මිලියන 250ක මුදලක් ලබාගෙන ඇත්තේ ‘චාමර ගුණසේකර’