2 years ago ලංකාවේ දුක්විඳින ඇතා ජූලි මාසයේ යළි තායිලන්තයට අසනීප තත්ත්වයෙන් පසුවන, දශක දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඇතකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා ජුනි මාසයේදී තායිලන්තයට රැගෙන ඒමට
2 years ago ළමා නිවාසවල දරුවන් හිඟමනේ යවලා ළමා නිවාසවල සිටින දරුවන් ඉතා සූක්ෂම ලෙස රැගෙන විත් මත්ද්‍රව්‍ය පොවා කොළඹ නගරයේ ස්ථාන රැසක සිඟමනේ යෙදවීමේ ජාවාරමක් අනාවරණය කරගත්
2 years ago රිලව් චීනයට පැටවීම ගැන කරුණු දක්වන්න – කැබිනට් මණ්ඩලයට නොතිසි ශ්‍රී ලංකාවේ සිටින රිළවුන් ලක්ෂයක් පරීක්ෂණ කටයුතු සඳහා චීන සමාගමක් වෙත යැවීමට ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ ආඥාවක් නිකුත්
2 years ago IMF නියෝජිතයෝ ජනපති හමුවෙති මෙරටට පැමිණි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩල නියෝජිත කණ්ඩායම අද(11) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා පැවැත්වු බව ජනාධිපති මාධ්‍ය අංශය
2 years ago රනිල් ජනාධිපති උණේ ‘අරගලය’ නිසා – නාමල් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලයට පත්කරන ලද්දේ ‘අරගලය’ විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි. එසේම අරගලයට සහාය ලබාදුන්
2 years ago පියත් නිකේෂලට පහරදීම සම්බන්ධයෙන් කඩුවෙල හිටපු උප නගරාධිපති අත්අඩංගුවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂලට සිදුකළ ම්ලේච්ඡ පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින කඩුවෙල මහ නගරසභාවේ හිටපු උප නගරාධිපති චන්දික
2 years ago ඇමැතිගේ තර්ජනයට ලක්වූ ඕමාන කම්හල වෙනත් ස්ථානයකට ගෙනයයි රාජ්‍ය ඇමැතිවරයකුගේ සහචරයකු වෙතින් තර්ජනයට ලක්ව ඇති, ශ්‍රි ලංකාවේ මෙහෙයුම් කටයුතු සිදුකරන ඕමානයේ ඔබෙයිදානි ඇපරල් සමාගමේ නිෂ්පාදන සිදුකරගෙන යෑම සදහා
2 years ago ශ්‍රී ලංකාවට GSP+ වෙනුවෙන් අලුතින් අයැදුම් කරන්න වෙලා යුරෝපා සංගමයේ වෙළඳපොළ සඳහා GSP +(සාමාන්‍ය මනාප යෝජනා ක්‍රමය) වෙළඳ පහසුකම වෙනුවෙන් ශ්‍රී ලංකාවට නැවත අයැදුම් කිරීමට සිදුව ඇත. ඊට
2 years ago සමරිසිභාවය අපරාධයක් නොකිරීමට පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් ඇති – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි සමරිසිභාවය අපරාධයක් නොවන බව ප්‍රකාශ කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ 365/365(අ) වගන්ති ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතෙන් ශ්‍රී
2 years ago එක්ස්ප්‍රස් පර්ල් සිංගප්පූරු නඩුව මැයි 15දාට කල්යයි එක්ස්ප්‍රස් පර්ල් (X Press Pearl) නෞකා අනතුරින් ශ්‍රී ලංකාවේ පරිසරයට සිදුව ඇති හානිය වෙනුවෙන් නැව් සමාගමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2