2 years ago ජෙරොම් ප්‍රනාන්දු සහ ඔහුගේ පල්ලිය බදු පැහැර හැරලා ආන්දෝලනයකට තුඩු දී ඇති දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සහ ඔහුගේ ‘පල්ලිය’ රජයට බදු ගෙවා නැති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තු වාර්තා අනාවරණය
2 years ago විශ්මාගේ මරණය ගැන බොරු කී ජපාන මන්ත්‍රීවරියකට දඬුවම් ශ්‍රී ලාංකික කාන්තාවක් ජපානයේදී මරණයට පත්වීම සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකළ එරට ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ නවෝත්පාදන පක්ෂය(Japan’s Nippon Ishin) නියෝජනය කරන
2 years ago බදු ගැහිල්ල ආයෙත් වෙනස්කරන්න රජය තීරණය කරයි මෙරට බදු එකතු කිරීමේ ක්රමයේ නැවත වෙනසක් සිදු කිරීමට රජය තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසන්නේ ඊට
2 years ago ගෘහ සේවිකාවන් පිරිසක් ඕමානයේදී තානාපති නිලධාරිනියකට පහරදීලා ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසක් ඕමානයේදී සිය කාර්ය මණ්ඩල නිලධාරිනියකට පහරදී ඇතැයි ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකශ කරයි. මාධ්‍ය
2 years ago එක්ස්ප්‍රස් පර්ල් වෙනුවෙන් ලැබෙන වන්දිය ඩොලර් මිලියන 30ක් පමණක් බව රජය පිළිගනී…! එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට පරිසර පද්ධතියට වූ හානිය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලබාගත හැකි වන්දි මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 30කට
2 years ago දැන්වත් අම්මලාට ත්‍රිපෝෂ ලැබෙයිද ? ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු ආනයනය කිරීමේදී බදු සහනයක් ලබා දීමට රජය තීරණය කර ඇත. ඒ අනුව බඩඉරිඟු ආනයනය කිරීමේදී කිලෝග්‍රෑම්
2 years ago ශ්‍රී ලංකා-කැනඩා අවුල දුරදිග යන ලකුණු – ඇමැති අලි සබ්රි මහකොමසාරිස්වරයා වහාම කැඳවයි විදේශ කටයුතු ඇමැති අලි සබ්රි විසින් ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස්වරයා හදිසියේ අමාත්‍යාංශය වෙත කැඳවා තිබේ. මෙම කැඳවීමට හේතුව වී
2 years ago ගෙදර ඉඳන්ම ඡන්දෙ දාන්න ජංගම ඡන්ද මධ්‍යස්ථාන – මැතිවරණ කොමිසම සුදානම් වේ ජංගම ඡන්ද මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම කෙරෙහි ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇත. පිළිබඳව අවධානය යොමුවී ඇතැයි, ජාතික මැතිවරණ කොමිෂන්
2 years ago ජෙරොම්ගේ ‘මිරැකල් ඩෝම්’ ඉරිදා දේව මෙහෙය අවලංගු කෙරේ කුප්‍රකට දේශක ජෙරොම් ප්‍රනාන්දුගේ දේවස්ථානය වන ‘මිරැකල් ඩෝම්’ හි(The Miracle Dome) ඉරිදා දේව මෙහෙය අවලංගු කර ඇති බව වාර්තාවේ. දේව
2 years ago මහින්ද-ගෝඨා රණවිරු සැමරුම මගහැරියේ ඇයි ? අද(19) පස්වරුවේ කොළඹදී පැවති තිස් වසරක යුද්ධය අවසන් කිරීමේ ‘විජයග්‍රහණයේ 14 වැනි රණවිරු සැමරුමට’ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ