2 years ago ඉදිරියේදී තෙල් මිල තීරණය කරන්නේ විදේශීය සමාගම් දේශීය ඉන්ධන සිල්ලර වෙළෙඳපොළට ඇතුළු වීමට අනුමැතිය ලබා දී ඇති විදේශීය සමාගම් සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර අවසන් සාකච්ඡා පැවැත්වෙන
2 years ago අධික වේගයෙන් පදවා වාහන 02ක් කුඩුකළ ජීප් රිය පැද්දේ අර්ල් ගුණසේකරගේ පුතාලු මාර්ගය අයිනේ නවතා තිබූ මෝටර් රථ 02ක්ද හප්පා යමින් අධික වේගයෙන් විදුලි කණුවක ගැටී අනතුරකට ලක්වූ මෝටර් රථය හිටපු ඇමැතිවරයකු
2 years ago ජනාධිපති ආර්යාව ලන්ඩනයේදී පිළිකා මර්දනයට එක්වෙයි ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ පසුගිය සිකුරාදා(05) ලන්ඩනයේ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ පැවැති පිළිකා මර්දන වැඩසටහනකට එක්වූවාය. විශේෂත්වය වන්නේ ජනාධිපති
2 years ago රටේ දුප්පත්කම දෙගුණයකින් වැඩිවෙලා – අලුත් දුප්පතුන් ලක්ෂ 25ක් බිහිවෙලා ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය විසින් දරිද්‍රතා අනුපාතිකය සියයට 13.1 සිට සියයට 25 දක්වා දෙගුණයකින් වැඩි කර ඇති බව ලෝක
2 years ago තවත් ශ්‍රී ලාංකික සරණාගතයෝ 10ක් ඉන්දියාවට පළායති ආර්ථික අර්බුදය හේතුවෙන් පිඩාවට පත් තවත් ශ්‍රී ලාංකිකයන් 10 දෙනකු ඉන්දියාවට පළාගොස් ඇත. ඉන්දියාවේ ධනුෂ්කෝඩි ප්‍රදේශයේදී ආරක්ෂක අංශ විසින් මෙම
2 years ago ජනපති රනිල් පොදුරාජ්‍ය මණ්ඩලීය නායකයන් සමඟ චාල්ස් රජු හමුවෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල නායකයන් සමඟ, ලන්ඩනයේ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ මූලස්ථානය වන මාල්බරෝ හවුස්හිදී ඊයේ(05) බ්‍රිතාන්‍යයේ
2 years ago විමල්ගේ බිරිඳ මහින්දගේ දන්සැලේ කඩල බෙදයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොළඹ විජේරාම නිවස අසලදී සංවිධානය කරන ලද කඩල දන්සලකට, පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී
2 years ago බැසිල්ගේ පොහොට්ටු නායකත්ව සැලසුමට ජ්‍යෙෂ්ඨයෝ එරෙහිවෙති මැයි දින රැලියේදී බැසිල් රාජපක්ෂට කැපී පෙනෙන පිළිගැනීමක් ලබාදීමත්, පක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමඟ වේදිකාවේ තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ
2 years ago ලංකාවට ආයෙත් සංචාරකයන් වැඩියෙන්ම එන්නේ ඉන්දියාවෙන් මාස හයක් රුසියාව පළමු ස්ථානයේ රැඳී සිටීමෙන් පසු පසුගිය අප්‍රේල් මාසයේදී, ඉන්දියාව ශ්‍රී ලංකාවට ඉහළම මාසික සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණෙන මූලාශ්‍රය
2 years ago පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන රාජ්‍ය සේවකයන් යළි සේවයේ පිහිටුවීමේ චක්‍රලේඛය සඳුදා: ඇමති පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයින් යළි සේවයේ පිහිටුවීමේ චක්‍රලේඛය සඳුදා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත්