2 years ago කොන්දොස්තරලාට බැටේ දෙන්න ජූලි 01දා සිට බන්දුලගෙන් ඩ්‍රයිවර් විතරක් ඉන්න බස් ලබන ජූලි 01 වැනිදා සිට කොන්දොස්තරවරුන් නොමැති බස් ප්‍රවාහන සේවාවක් හඳුන්වාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ. අමාත්‍යාංශය පවසන්නේ ප්‍රවාහන ඇමැති
2 years ago දළදාව කිට්ටුවට යන්න හැදූ ලොරියක හිස් පතුරොම් කොපු තොගයක් මහනුවර රජ වීදිය ඔස්සේ දළදා මාලිගා පරිශ්‍රයට ඇතුළු කිරීමට ගිය මහනුවර මහ නගර සභාවට අයත් කසළ ප්‍රවාහන ලොරි රථයක තිබී
2 years ago Tags #ceylonwire පාකිස්තානයේ සුල්තාන් කොළඹ වරායට පාකිස්තානු නාවික හමුදාවට අයත් PNS TIPPU SULTAN නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ අතර නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නෞකාව
2 years ago Tags #ceylonwire ඇත්ත සෙවීමේ පනත පාර්ලිමේන්තුවට පෙර ජාත්‍යන්තරයට සත්‍ය හා ප්රතිසන්ධාන කොමිෂන් සභාවක් පිහිටුවීම සදහා වූ පනත් කෙටුම්පත”හි අවසන් පිටපත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ලබන මස වනවිට රාජ්‍ය
2 years ago Tags #ceylonwire හජ් වන්දනාකරුවන්ට දුන්නේ ප්‍රමිතියෙන් තොර එන්නතක් ද? මෙම වසරේ හජ් වන්දනාව සඳහා මක්කම බලා පිටත්ව යෑමේදී අනිවාර්ය meningococcal එන්නත ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් සිය ගණනකට නියාමනය නොකළ ක්‍රම
2 years ago Tags #ceylonwire කොටින්ට පණ දෙන්න හැදූ 13 දෙනාට චෝදනා ගොනු කෙරේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නැවත පණ ගැන්වීමේ උත්සාහයට අදාළව නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා ආයුධ වෙළඳාමේ නිරත වූ ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙකු සහ
2 years ago Tags #ceylonwire බාප්පාට සහ චප්පාට වෙඩි මිනුවන්ගොඩ බොරගොඩවත්ත ඔස්ටින් මාවත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර
2 years ago Tags #ceylonwire අපරාධ තැත වරදී – කඩු දෙකක් සමග සැකකරු STF දැලේ තියුණු ආයුධ සන්තකයේ තබාගෙන යම් අපරාධයක් සදහා සැරසෙමින් සිටි බවට සැකකෙරන පුද්ගලයෙක් විශේෂ කාර්ය බලකාය තංගල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට
2 years ago හුස්ම කිලිටිවී ලංකාවේ හදවත් ලෙඩවෙයි ලෝකයේ වෙනත් රටවල මෙන් ශ්‍රී ලංකාවේද වායු දූෂණය හේතුවෙන් හෘද රෝග ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇතැයි කොළඹ ජාතික රෝහලේ හෘද
2 years ago බලු පැටවුන් අතර හඳුනානොගත් රෝගයක් මධ්‍යම පළාතේ බලු පැටවුන් අතර පැතිර ගිය හඳුනානොගත් වෛරස් රෝගයක්, මේ වන විට අනෙකුත් පළාත්වලට ද ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව