2 years ago යාපනයට විනාඩි 70න් යන්න ගුවන් සේවයක් එක්වෙයි සිංගප්පූරුව පදනම් කරගත් සමාගමක් වන DP Aviation විසින් යාපනය දක්වා අභ්‍යන්තර ගුවන් ගමන් ජූලි මාසයේ දී ආරම්භ කිරීමට නියමිත බව
2 years ago චංග් – සබ්රි සව්දිය පුරති ඇමෙරිකාවේ නිදහස ප්‍රකාශයට පත් කිරීමේ 247 වැනි සංවත්සරය සහ එක්සත් ජනපදයත් ශ්‍රී ලංකාවත් අතර ශක්තිමත් හා කල්පවත්නා සම්බන්ධතාවයෙහි 75 වැනි
2 years ago මහින්ද ආයෙත් අගමැතිකමට එන්නෙ නෑලු(වීඩියෝ) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බොහෝ දුරට නැවත අගමැති ධූරයට ඉදිරිපත් නොවනු ඇතැයි වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ පවසයි. හිටපු
2 years ago ප්‍රීති කුමාරගේ ඝාතනයට සැක පොලිසියේ 07දෙනා යළි ඇතුළට වෘත්තිය පුහුණු අධිකාරියේ නිලධාරියෙක් වූ සමන්ත ප්‍රීති කුමාරගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් හත්දෙනා ලබන මස
2 years ago රටේ ණය බර ඩොලර් බිලියන 91 දක්වා ඉහළට රටේ සමස්ත ණය ප්‍රමාණය 2023 මුල් කාර්තුව තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 6,858 කින් ඉහළ ගොස් ඇති බව වාර්තා
2 years ago ඇමැති ඉස්සරහ තියාගෙන පොලිස්පති දේශබන්දුට දෙහිකපයි දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ අපරාධ හා මිනීමැරුම් වැඩිවීමට හේතු වී ඇත්තේ එම පළාත් දෙකේ සේවය කරන ඇතැම් ජ්‍යෙෂ්ඨ පොලිස්
2 years ago මට ඉවත්වෙන්න කියලා සමහර තානාපතිවරු කිව්වා – ජනපති ඇතැම් ජනමාධ්‍ය ආයතනවල උසිගැන්වීම මත තම නිවසට ගිනි තැබීමට පසුදා තමාට ඉල්ලා අස්වන ලෙස ඇතැම් තානාපතිවරුන්ගෙන් ඉල්ලීම් ලැබුණු බව ජනාධිපති
2 years ago අධිකරණයට අපහාස කිරීම ගැන ඩයනාට විරුද්ධව පියවර ගන්න – කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අභියාචනාධිකරණයෙන් ඉල්ලීමට යයි අධිකරණට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහිව පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණයට ඉල්ලීමක් යොමු කරන බව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්
2 years ago පාසල් විෂය මාලාවට ජපන් භාෂාව මෙරට පාසල් විෂය මාලාවට ජපන් භාෂාව ඇතුළත් කිරීමට විශේෂ කැබිනට් අනුමැතියක් ලැබී ඇති බව විදේශ රැකියා හා කම්කරු ඇමැති මනූෂ
2 years ago ‘නිදි නැති රැයවල්’ ගැන සබ්රි කියයි ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වසංගතය උග්‍ර වූ අවස්ථාවේ මුස්ලිම් කොවිඩ් රෝගියෙක්ගේ මරණයක් සිදු වූ සෑම අවස්ථාවක්ම තමන්ට නිදි නැති රාත්‍රියක්