ජනපති රනිල් කුරානය ගිනි තැබීම ගැන ස්වීඩනයට චෝදනා කරයි, මානව හිමිකම් කවුන්සිලයේ නිහඬතාව ප්රශ්න කරයි(වීඩියෝ)
ස්වීඩනයේදී අල් කුරානය ගිනිතැබීම බරපතල ලෙස විවේචනය කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ කටයුතු කර ඇත. එම ක්රියාව ‘නමස්කාරයේ නිදහස’ උල්ලංඝනය කරන