1 year ago Tags #ceylonwire අල්ලස් ඉල්ලූ මරදාන පොලිසියේ පරිසර ඒකකයේ ස්ථානාධිපති අත්අඩංගුවට මරදාන පොලිසියේ පරිසර ඒකකයේ ස්ථානාධිපතිවරයා රුපියල් 10,000ක අල්ලසක් ඉල්ලා සිටියදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් කොමිසමේ අධ්යක්ෂ
1 year ago Tags #ceylonwire කළුතර රෝහලේ බෙහෙත් නැති බව හෙළිකිරීම නිසා කෙහෙළිය රෝහල් අධ්‍යක්ෂවරියට බැණවදී(වීඩියෝ) සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීම හේතුවෙන් සිදුවන ජීවිත හානි වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ලවී
1 year ago Tags #srilanka #telecom #news #RohanFernando ටෙලිකොම් විකිණීමට එරෙහි වූ සභාපතිව අධ්යක්ෂ මණ්ඩලය එළියට දමලා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති රොහාන් ප්‍රනාන්දු එම ධුරයෙන් ඉවත් කර තිබේ. කොළඹදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේ
1 year ago Tags #ceylonwire ඖෂධයක් නිසා රජයේ රෝහලක තවත් මරණයක් කෑගල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකුට ප්‍රතිජීවක ඖෂධ ලබාදීමෙන් පසු අසාත්මික තත්ත්වයක් හටගෙන මියගොස් තිබේ. කෑගල්ල
1 year ago Tags #40% ක් මෙවර උසස් පෙළ සිසුන්ට 80% අදාළ නැහැ 2023 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය 40% ක් ලෙස සළකා කටයුතු කරන ලෙස උපදෙස් ලබාදී තිබේ.
1 year ago Tags #ceylonwire උසාවියෙන් කේරළ ගංජා උස්සලා – ලිපිකරුවා දැලේ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ වශයෙන් තිබූ කේරළ ගංජා සොරාගත් අධිකරණ ලිපිකරුවකු මන්නාරම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණයෙන් සොරාගත් කේරළ
1 year ago Tags #ceylonwire සැමියාට බිරිඳගේ නිරුවත් ඡායාරූප යවන බව කියා පෙම්වතා රත්තරං කොල්ලකාලා කාන්තාවක් සමඟ ඇසුරක් පැවැත්වූ 23 හැවිරිදි තරුණයෙක් ඇයගේ නිරුවත් ඡායාරූප සැමියාට යවන බවට තර්ජනය කර ඇය සතු රන් ආභරණ බලහත්කාරයෙන්
1 year ago Tags #ceylonwire යුද හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි රාජකාරි අරඹයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ පසුගියදා (18) යුද්ධ හමුදා මූලස්ථානයේ
1 year ago Tags #ceylonwire ගෝල්ෆේස් මුහුදට මෝරෙක් ඇවිත්(වීඩියෝ) ශ්‍රී ලංකා සමුද්‍ර සංරක්ෂණ හා පර්යේෂණ සංවිධානයක් වන ඕෂන්ස්වෙල්ස් (Oceanwells) පවසන පරිදි පසුගිය අප්‍රේල් මාසයේදී කොළඹ ගාලු මුවදොර ආසන්න මුහුදේ
1 year ago Tags #ceylonwire එක්ස්ප්‍රෙස් පර්ල් නැවේ හිමිකරුවන් සමග නීතිපති වන්දිය ගැන කතාකරයි නීතිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම, සිංගප්පූරුවේ එක්ස්ප්‍රෙස් පර්ල් (X-Press Pearl) නෞකාවේ හිමිකරුගේ නීතීඥයන් සහ රක්ෂණකරුවන් සමඟ ජූලි 18-19