1 year ago Tags #ceylonwire රනිල් ඉන්දියාවේදී චීනය ගැන කතාකරල නෑලු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේදී පැවැත්වූ සාකච්ඡා අතරතුර චීනය සම්බන්ධයෙන් ඉන්දියාව දක්වන කනස්සල්ල පිළිබඳව සාකච්ඡා පවත්වා නැති බව විදේශ ඇමැති අලි
1 year ago Tags #ceylonwire 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමේ සමුළුව : ශ්රීලනිපය සහ සජබ එනවා – ජාජබ නෑ වත්මන් ආණ්ඩුව ගනිමින් සිටින උත්සාහය ජනතාව රැවටීමේ පියවරක් වන බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මේ
1 year ago Tags #ceylonwire ආසියානු ‘ඒ’ කිරුළ අඛණ්ඩව දෙවතාවක් පාකිස්ථානයට නැගී එන ආසියානු කුසලානය අඛණ්ඩව දෙවන වරටත් ජයග්‍රහණය කිරීමට පාකිස්ථාන ‘ඒ’ කණ්ඩායම සමත් විය. ඒ, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි ඊයේ(23) පැවැති
1 year ago Tags #ceylonwire ඉදිරි මැතිවරණයකට රනිල්ගෙන් ‘මහා සන්ධානයක්’ ඉදිරි ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට ඉදිරිපත් වන ‘මහා සන්ධානයකට’ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය
1 year ago Tags #ceylonwire ඕස්ට්‍රේලියානු මන්ත්‍රීවරු ලංකා කෑම කන්න ඇවිත් නිව් සවුත් වේල්ස් හි ශ්‍රී ලංකා කතෝලික සංගමය විසින් සංවිධානය කරන ලද සිඩ්නි නුවරදී ඊයේ (22) පැවති ශ්‍රී ලංකා ආහාර
1 year ago Tags #ceylonwire පොලිස්පති සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්යක්ෂ පොලිස් පොඩ්ඩන්ට අනිසි බලපෑම් කළ බවට චෝදනා ගාල්ල උණවටුන ප්‍රදේශයේ සංචාරක හෝටලයක විදේශිකයන්ගෙන් මුදල් සොරකම් කිරීමේ සිද්ධියකදී පොලිස් නිලධාරීන්ට සහ සාක්ෂිකරුවන්ට අයුතු බලපෑම් එල්ල කිරීමේ චෝදනාව සම්බන්ධයෙන්
1 year ago Tags #ceylonwire නීති විද්‍යාලයේ අබලන් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කෙරේ නීති විද්‍යාලයේ අබලන් වූ ගොඩනැගිලි පිළිසකර කර එහි පහසුකම් වැඩිදියුණු කිරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් නීති අධ්‍යාපන සභාව පියවර
1 year ago Tags #ceylonwire අධිවේගී මාර්ග ‘සහස්යාට’ බාරදෙයි අධිවේගී මාර්ග ඉදිකිරීම, මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) විසින් 2020 ඔක්තෝම්බර් මාසයේදී පිහිටුවන ලද ‘සහස්යා’ (Sahasya Investments Ltd (SIL)) නම් රජය
1 year ago Tags #ceylonwire උපන්දින සාදයකට ගිනි තබයි – අයෙක් මරුට උපන්දින සාදයක් අතරතුර නාඳුනන පිරිසක් වවුනියාව තෝනික්කල් ප්‍රදේශයේ නිවසකට ගිනි තබා තිබේ. ගින්නෙන් 21 හැවිරිදි කාන්තාවක මියගොස් තවත් 09 දෙනෙකු
1 year ago Tags #ceylonwire කැටගොඩගේ පුංචි මන්ත්‍රී කාලය දීර්ඝ කිරීමේ යෝජනාව – පොහොට්ටුව වැඩේ අත්නොහරී දැනට ක්‍රියාත්මක නොවන පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කිරීමට ක්‍රියාකිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ