1 year ago Tags #ceylonwire අධිකරණ නියෝග හෝ මර්දන නීති මගින් මහජන විරෝධතා වැළැක්විය නොහැකියි – අනුර රටේ පාලකයන් සිදුකරන අසාධාරණ ක්‍රියා හේතුවෙන් ඇතිවන මහජන විරෝධතා අධිකරණ නියෝග හෝ මර්දන නීති මගින් වැළැක්විය නොහැකි බව ජාතික ජන
1 year ago Tags #ceylonwire BREAKING: පෙට්‍රල් වැඩි වෙයි – සුදු ඩීසල් අඩු වෙයි අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සමාගම සිය ඉන්ධන මිල ගණන් වෙනස් කර ඇත. ඒ අනුව ලංකා
1 year ago Tags #ceylonwire විදුලි බස් රථ 50 කොළඹට විදුලි බස් රථ(Low-floor electric buses) 50ක් ආනයනය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය අනුමැතිය ලබාදී තිබේ. මෙම බස් රථ මිලදීගනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ
1 year ago Tags #ceylonwire අපි සමෘද්ධියයි අස්වැසුමයි දෙකම දෙනවා – ෂෙහාන් සේමසිංහ දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් අතරින් අස්වැසුම සුබසාධන ප්රතිලාභ වැඩසටහන සඳහා සුදුසුකම් නොලැබූ පවුල් 393,094කට සමෘද්ධි දීමනාව තවදුරටත් ලබා දීමට
1 year ago Tags #ceylonwire රාජ්‍ය ආයතනවලට යන්න කළින් මන්ත්‍රීවරු අවසර ගන්න ඕනෑ – කෙහෙළිය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) වෙත පැමිණීම සම්බන්ධයෙන් අදහස්
1 year ago සංවර්ධන වැඩ ඇරඹීමට පෙර ණය ප්‍රශ්න විසඳගන්න – ජපානය ජනපතිට කියයි ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය ඇමැති ෆුජිමාරු සටෝෂි (FUJIMARU Satoshi) සහ ප්‍රාදේශීය පුනර්ජීවනය පිළිබඳ සහ නියාමන ප්‍රතිසංස්කරණ පිළිබඳ හිටපු රාජ්‍ය ඇමැති
1 year ago Tags #ceylonwire ලේක්හවුස් වටරවුම අසල වාහනයක් ගිනිගනී කොළඹ ලේක්හවුස් වටරවුම අසළදී අද(31) මෝටර් රථයක් ගිනිගෙන තිබේ. එම සිදුවීම දුටුවෙක් එය පටිගත කර සමාජ මාධ්‍යය ඔස්සේ බෙදාහැර ඇත.
1 year ago Tags #Bungee Jumping අවුරුද්දකට 10,000ක් නෙළුම් කුළුණින් පහළට දාන්න සුදානම් සිංගප්පූරුව පදනම් කරගත් ‘ගෝ බන්චි’ (Go Bungy) නම් සමාගම කොළඹ නෙළුම් කුළුණ සමඟ ගිවිසුමක් අත්සන් කර ඇති අතර, ඒ අනුව
1 year ago Tags #ceylonwire අධිකරණය අනුරගේ ගමන නවතයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 06 දෙනෙකුට අද දහවල් 12.00 සිට පස්වරු 6.00 දක්වා කොළඹ කොටුව
1 year ago Tags #ceylonwire රටේ බල සිතියම වෙනස්වෙලා – අනුර කියයි රටේ බල සිතියම මේ වන විට වෙනස්වී ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවැසීය. දිවුලපිටිය ආසන සමුළුව