1 year ago Tags #ceylonwire උමාරා කරපු දේද ලොකුම ප්‍රශ්නෙ? රටේ මීට වඩා ප්‍රශ්න තියෙනවා – උමාරියා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (LPL) සමාරම්භක උත්සවයේදී ජාතික ගීය විකෘති කර ගායනා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ උමාරා සිංහවංශගේ සොහොයුරිය
1 year ago Tags #ceylonwire හරීන්-මනූෂ නැවත එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන අයට එක්සත් ජාතික පක්ෂය විසින් මීට කලකට පෙර පනවා තිබූ කෘත්‍යාධිකාරී මණ්ඩල තහනම එම
1 year ago Tags # අධිවේගී යතුරුපැදි අධිවේගී යතුරුපැදි ධාවනය පොලිසියෙන් කෙළවර වෙයි මාර්ග නීති උල්ලංඝනය කරමින් අධිවේගී යතුරුපැදි ධාවනය කළ තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය පවසයි. කටුබැද්ද ද සොයිසා ක්‍රීඩාංගණය
1 year ago Tags #ceylonwire පෑවිල්ල නිසා යාල, උඩවලව, විල්පත්තුව වහන්න සුදානම් මාස තුනකට වැඩි කාලයක් ප්‍රමාණවත් පරිදි වැසි නොලැබීම හේතුවෙන් සතුන්ට දැඩි ලෙස ආහාර සහ ජල අර්බුදයක් මතුවී තිබෙන යාල, උඩවලව
1 year ago Tags #ceylonwire බදියුදීන්ට විල්පත්තුවේ ගස් හිටවන්න දීපු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සඳහා යොදාගත් රක්ෂිත වනාන්තර ප්‍රදේශයට සමාන ප්‍රදේශයක, සම්පූර්ණ පිරිවැය දරමින් රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස
1 year ago Tags #ceylonwire දෙවැනි පොල් ත්‍රිකෝණය උතුරු පළාතේ ඇති කරන්න සුදානම් මෙම සැප්තැම්බර් 02 වනදාට යෙදෙන ලෝක පොල් දිනයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් අනුව මෙරට දෙවැනි පොල් ත්‍රිකෝණය යාපනය, මන්නාරම
1 year ago Tags #ceylonwire පවිත්රලා ජසින්ඩලා හමුවෙති නවසීලන්තයේ අධ්‍යයන චාරිකාවක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පසුගියදා නවසීලන්තයේ හිටපු අගමැතිවරියන් ජසින්ඩා ආර්ඩන් සහ හෙලන් ක්ලාක්
1 year ago Tags #ceylonwire නෙදර්ලන්ත කතක් නොච්චියාගමදී කොල්ලකාලා නොච්චියාගම පහළ මාරගහවැවෙහි සිරි නරඹමින් සිටි නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ මුදල් සහ භාණ්ඩ යම් පිරිසක් විසින් කොල්ලකා ඇත. තියුණු ආයුධ රැගෙන
1 year ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවේ සරණාගතභාවය පතා ලාංකිකයෙක් කිලෝමීටර් 1000ක පාගමනක් අරඹයි සරණාගතභාවය පතා ඔස්ට්‍රේලියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකක්, තමාට එරට ස්ථිර පදිංචිය ලබාගැනීම කෙරෙහි ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනිස්ගේ අවධානය දිනාගැනීම සඳහා,
1 year ago Tags #10 හැවිරිදි පිරිමි දරුවකු තවත් අකල් මරණයක් – වෛද්‍යවරුන්ගේ නොසැළකිලිමත්කම ගැන මාපියෝ චෝදනා කරති රිජ්වේ ආර්යා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය තවත් 10 හැවිරිදි පිරිමි දරුවකුගේ මාපියන් චෝදනා කරන්නේ, දරුවා ඇතුළත් කරන අවස්ථාවේ දී