1 year ago Tags #ceylonwire මුදලාලිලා හතරදෙනෙක් ගෝන දඩයමේ ගිහිං ගෝනුන් දඩයමේ ගිය ව්‍යාපාරිකයන් පස්දෙනකු පන්විල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් පිරිසක් බව
1 year ago Tags #ceylonwire සාපෙට වෙනසක් ඉදිරියේදී 10 වන වසරේදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසන්නේ අදියර
1 year ago Tags #ceylonwire අයවැයෙන් වෙන්කරන මුදලින් පළාත්වලට ලබාදී ඇත්තේ බාගයක් විතරයි – සෞඛ්‍ය සේවයේ හිල් රැසක් විගණනය හෙළිකරයි අයවැයෙන් වෙන්කරනු ලබන ප්‍රතිපාදනවලින් පළාත් සෞඛ්‍ය සේවය වෙත ලබාදී ඇත්තේ අඩක් පමණක් බව විගණන වාර්තාවක් හෙළි කරයි. සෑම වසරකම අයවැය
1 year ago Tags #ceylonwire ලක්ෂ 39ක් කුසගින්නේ : කන්න ණයවෙන ප්‍රතිශතය 62%ක් – යුනිසෙෆ් භයානක හෙළිදරව්වක් කරයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව, ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 39ක් පමණ ආහාර අනාරක්ෂිතභාවයට මුහුණදී
1 year ago Tags #ceylonwire විදුලි අර්බුදය: මෙගාවොට් 100ක හදිසි විදුලිය මිලදී ගන්න ලංවිම සුදානම් වේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් මාස හතරේ සිට හය දක්වා කාලයක් සඳහා මෙගාවොට් 100ක් දක්වා හදිසි විදුලිය මිලදී ගැනීමට සැලසුම් සකස්
1 year ago Tags #ceylonwire චීන විමර්ශන නෞකාවක් ලංකාවට එයි – විදේශීය නෞකා සහ ගුවන් යානාවලට අවසර දෙන්න නව මෙහෙයුම් පටිපාටියක් ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය මුහුදු යාත්‍රා සහ විදේශීය රාජ්‍යයන්ට අයත් හෝ හමුදා ගුවන් යානා සඳහා රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබාදීම සඳහා
1 year ago Tags #ceylonwire බෝගල පතලේ භෝජනාගාරයක්(වීඩියෝ) බෝගල පතලේ මීටර් 124ක් පොළොව යට භෝජනාගාරයක් නිර්මාණය කර ඇත. එකවර පහළොස්දෙනකුට පමණ හිඳගෙන ආහාර ගැනීමේ පහසුකම සහිත මෙම භෝජනාගාරය
1 year ago Tags #Buses බස් – ලොරි ගෙන්වන්න අවසර වාහන වර්ග කිහිපයක් ආනයනට අවසර දීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව පොදු ප්‍රවාහනයට යොදා ගන්නා ලොරි, ට්‍රක් සහ බස්
1 year ago Tags #ceylonwire රුහුණු කුමාරි ඇවිලෙයි – මුහුදට පැන්න 7 බේරා ගනී (වීඩියෝ) දකුණු මුහුදේ දී ගිනිගැනීමකින් ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් 07 ක් නාවික හමුදාව බේරාගෙන තිබේ. කොළඹ සමුද්‍රීය මුදවාගැනීම්
1 year ago Tags #ceylonwire සංගීත සංදර්ශන සහ චිත්‍රපට සඳහා බලපත්‍ර ගාස්තුව වැඩිකරයි චිත්‍රපට (දේශීය හා විදේශීය), වේදිකා නාට්‍ය, සංගීත හා රංග සංදර්ශන වැනි මහජන ප්‍රදර්ශන සඳහා බලපත්‍ර ගාස්තුව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත්