1 year ago Tags #ceylonwire අගෝස්තු 14 සිට බස් රථ, ට්‍රක් රථ ආනයනය කිරීමට අවසර දෙයි මුදල් හා ආර්ථික ස්ථායීකරණ ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව අගෝස්තු 14 වැනිදා
1 year ago Tags #ceylonwire වැරදියට ක්‍රීඩා නොකරන්න ඇමැති රොෂාන්ගෙන් විශේෂ විමර්ශන ඒකකයක් ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ විසින් ක්‍රීඩාවට අදාළ වැරදි වැළැක්වීම සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පත්කර ඇත. ඒ අනුව,
1 year ago Tags #ceylonwire මඩු යන්න හයියෙන් දුවන කෝච්ච්යක් තලෙයිමන්නාරම සහ කොළඹ අතර නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සේවාවක් සැප්තැම්බර් 15 සිට ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
1 year ago Tags #ceylonwire ඉස්කෝලෙ නිවාඩුව දවස් 10 යි රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ දෙවන පාසල් වාරයේ පළමු අදියර 2023 අගෝස්තු මස 17වැනි බ්රහස්පතින්දායින් අවසන්
1 year ago Tags #ceylonwire රට ගිය විශේෂඥ වෛද්‍යවරු 105ක් සෞඛ්‍ය අමාත්‍යාංශ ‘බ්ලැක්ලිස්ට්’ කරලා මේ වන විට විශේෂඥ වෛද්‍යවරුන් 105 දෙනෙක් අසාදු ලේඛනගත කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට
1 year ago Tags #ceylonwire ඉස්කෝලේ තරහ යාළුවන්ගේ වතුර බෝතල්වලට දැරියක් වස දාලා – 06 රෝහලේ වස මිශ්‍රිත ජලය පානය කළ නාරම්මල මයුරපාද කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් 06 දෙනකු ප්‍රතිකාර සඳහා නාරම්මල මූළික රෝහලට ඇතුළත් කර තිබෙන
1 year ago Tags #ceylonwire ‘චැනල් අයි’ ලයිකා මොබයිල් එකට හොරෙන් වික්කේ ජනපති සහ බන්දුල : වැඩේ වැරදුණු නිසා කැබිනට් එකට දාලා(වීඩියෝ) ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන එක්ව රජයට අයත් ‘චැනල් අයි’ නාලිකාව, පසුගිය ජූනි 30 වැනිදා සිට මාස
1 year ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය නිසා පොලිසියට මහන්සියි – දේශබන්දු දිනෙන් දින ඉහළ යන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ අරමුණින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ඇබ්බැහිවූවන් සහ එවැනි ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා
1 year ago Tags #ceylonwire දරුවන් පාසල් යන වසර ගණන අඩු කරන්න සූදානම් උසස් අධ්‍යාපනයට කඩිනමින් ප්‍රවේශ වීමට හැකිවන පරිදි පාසල් වසර ගණන අඩු කිරීමේ අවශ්‍යතාවය කෙරෙහි අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුව ඇතැයි වාර්තා
1 year ago Tags #ceylonwire ජාතික රෝහලේ ශල්‍යාගාරවල විදුලිය බිඳවැටේ කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාර කිහිපයක ඊයේ (14) විදුලිය විසන්ධි වී තිබේ. ආරංචි මාර්ග පවසන පරිදි ශල්‍යාගාර කිහිපයකට විදුලිය රැගෙන යන