2 years ago පන්සලට පුජාකළ ඇත්දළ ලොකු හාමුදුරුවෝ ලක්ෂ 50කට විකුණන්න හදලා විහාරස්ථානයකට පූජා කරන ලද ඇත් දළ යුගලය ජාවරම්කරුවන් මාර්ගයෙන් රුපියල් ලක්ෂ 50 ක මුදලකට විකිණීමට සැලසුම් කල බව කියන විහාරාධිපති
2 years ago පොහොට්ටුවට සහ එජාපයට චීනයෙන් අධ්‍යාපන චාරිකාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) සහ එක්සත් ජාතික පක්ෂ (UNP) සාමාජිකයන්ගෙන් සමන්විත නියෝජිත පිරිසක් මේ වන විට චීනයේ සංචාරයක නිරත
2 years ago ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත ගැන ‘පුළුල්’ සාකච්ඡාවක්’ අවශ්‍යයි – ඇමෙරිකානු තානාපතිනිය කියයි මතභේදයට තුඩු දී ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඉවත් කිරීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව
2 years ago ජනාධිපතිවරණයක් තිබ්බොත් අනුර පෙරමුණේ – 48%ක ප්‍රතිශතයක් ගන්නවා මේ මොහොතේ ජනපතිවරණයක් පැවැත්වුවත් ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමර දිසානායක පෙරමුණ ගන්නා බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය
2 years ago හිටපු ජනාධිපති මහින්ද ඉෆ්තාර් උත්සවයක් පවත්වයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොළඹ විජේරාම මාවතේ පිහිටි ඔහුගේ නිල නිවසේදී ඉෆ්තාර් උත්සවයක් පවත්වා තිබේ. ඉෆ්තාර් යනු රාමසාන් මාසයේ මුස්ලිම්
2 years ago දැන් කිරල අරන් බිත්තර කන්න පුළුවන් බර අනුව බිත්තර අලෙවි කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවසර ලබාදී ඇත. නැවත වතාවක් බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම
2 years ago පොලිසිය රඹුක්කනදී හතරවටේ වෙඩි තියලා – මානව හිමිකම් කොමිසම කියයි වසරකට පෙර රඹුක්කනදී විරෝධතාවක් අතරතුර පොලිසිය වෙඩි තැබීම් සිදුකර ඇත්තේ ඉලක්ක හඳුනානොගෙන අත්තනෝමතික ආකාරයෙන් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන්
2 years ago අපිව බයකරලා වැඩගන්න බැහැ – විශ්වවිද්‍යාල ආචාර්යවරු ජනපතිට උත්තරදෙති “පුද්ගලයන්ව බියගන්වා වැඩගැනීමේ” ක්‍රමවේදය අනුමත කළ නොහැකි බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින වෘත්තිමය ගැටලු මඟහැර යෑමේ
2 years ago රු. 20ක් ගෙවන්නැයි දැනුම්දීමට රාජ්‍ය ආයතනයක් රු.110ක් වැයකරලා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ විගණන වාර්තාවක පිටපතක් නිකුත් කිරීම සඳහා රුපියල් 20ක් ගෙවන ලෙස, මුද්දර ගාස්තු ලෙස රුපියල්
2 years ago රිලවුන් ඉල්ලන චීන සමාගමේ තොරතුරු හෙළිවේ ශ්‍රී ලංකාවේ රිලවුන් ලක්ෂයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති චීන සමාගම පිලිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.