1 year ago දරුවන්ට ඊමේල් හදනකොට මාපියන්ගේ තොරතුරු දෙන්න එපා – පොලිසිය ඉල්ලයි පාසැල් දරුවන් වෙනුවෙන් විද්‍යුත් තැපෑල (E-mail) ගිණුම් සැකසීමේදී දෙමවුපියන්ගේ දත්ත ඇතුළත් නොකරන ලෙසත් දරුවන්ගේ නිවැරදි වයස ඇතුළු දත්ත ඇතුළත් කරන
1 year ago ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට පොලිසිය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට ගෙන ඇත. කිලිනොච්චියේ මරුතන්කේනි පොලිසියේ නිලධාරීන්
1 year ago පතල් හාරන්න අනුමැතිය දෙන්නේ ඇමැතිගෙන් අහලාලු පතල් කැණීම් සහ ගවේෂණ කටයුතුවලට අදාළ අයදුම්පත් අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කරන්නේ බලපත්‍ර නිකුත් කිරීමේ පහසුව සඳහා බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර
1 year ago වෘත්තීය පුහුණු නිලධාරියා පොලිස් අත්අඩංගුවේ දී මියගියේ ගුටිකාලා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අත්අඩංගුවේ සිටියදී පසුගිය ජනවාරි මාසයේදී මිය ගිය වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර කළමනාකාරවරයාගේ මරණයට හේතුව පහරදීමක් බව
1 year ago පත්වීම් නැතුව දොස්තරලා පෝලිමේ 2022 ජූනි මස දෙවන වරට රජයේ වෛද්‍ය පීඨ අවසන් වසර විභාගය සමත් වෛද්‍ය උපාධිධාරීන් සහ විදේශ විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධි ලබාගත්
1 year ago රු. මිලියන 300ක හොර බඩු දැලේ නීතිවිරෝධී ලෙස ආනයනය කළ භාණ්ඩ තොගයක් සමඟ කන්ටේනරයක් ශ්‍රී ලංකා රේගු භාරයට ගෙන තිබේ. රේගුව පවසන පරිදි මෙම කන්ටේනරයේ තිබූ
1 year ago ජනපති විනිසුරන්ට භෝජන සංග්‍රහයක් දීලා – සජිත් හෙළිකරයි (වීඩියෝ) අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් කිහිපදෙනකුට භෝජන සංග්‍රහයක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් පියවර සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද(06) කනස්සල්ල
1 year ago බ්‍රහ්මවංසෝ හිමි රස්තියාදු කළාට ඇමැති ‘සොරි’ කියයි පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ පැය 12ක් නිකරුණේ රඳවා තබාගැනීම සම්බන්ධයෙන් සමාව අයදින බව වරාය, නාවික හා
1 year ago චීනෙ වැඩ පටන්ගත්තම තෙල්වලට උපරිම සහ අවම මිලක් චීනයේ සිනොපෙක් තෙල් සමාගම නුදුරේදීම රට තුළ ව්‍යාපාරික මෙහෙයුම් දියත් කිරීමත් සමඟ රජය විසින් ඉන්ධන සඳහා උපරිම සහ අවම මිලක්
1 year ago ඉන්දියානු සාගරය රකින්න සංවාදයක් ඕනෑ – සාගල කියයි ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා සියලුම පාර්ශ්වකරුවන් සාධනීය සංවාදයකට එළැඹිය යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති