1 year ago ලංකාවේ රිලව් චීනෙට තවම එපාවෙලා නැහැ – ඇමැති අමරවීර ශ්‍රී ලංකාවෙන් රිලවුන් ලක්ෂයක් ලබාගැනීමට චීන සමාගමක් කළ ඉල්ලීම තවමත් පවතින බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර අද (09) පාර්ලිමේන්තුවට දැනුම්
1 year ago මාතර පාස්පෝට් කන්තෝරුවේ සිස්ටම් ඩවුන් – ජනතාව දැඩි අසීරුවක පරිගණක පද්ධතිය බිඳවැටීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයේ සියලු සේවා කටයුතු අත්හිටුවා තිබේ. මේ නිසා දෙවන දිනටත් එහි
1 year ago කාන්තාවන්ට රෑ වැඩ කරන්න නීති බුරුල් කරනවා – ඇමැති මනූෂ ස්ත්‍රී-පුරුෂ භේදය අවම කිරීම සඳහා කාන්තා ශ්‍රම බලකායට අදාළ නීති ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ
1 year ago වස මාළු කෑ මඩකලපුවේ කාන්තාවක් මරුට – තිදෙනෙක් රෝහලේ විෂ සහිත මත්ස්‍ය වර්ගයක් ආහාරයට ගත් මඩකලපුව මාංකාඩු ග්‍රාමයෙහි කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිදෙනකු රෝහලට ගත කර ඇත. මෙම සිද්ධියෙන් 27
1 year ago අලි ප්‍රහාරයෙන් සුද්දෝ යන්තම් බේරෙති (වීඩියෝ) ත්‍රිරෝද රථවලින් ශ්‍රී ලංකාව පුරා සංචාරය කරමින් සිටි විදේශීය සංචාරකයන් පිරිසක් වන අලි ප්‍රහාරයකින් බේරීමට සමත්ව තිබේ. මෙම සංචාරකයින් ත්‍රිරෝද
1 year ago මුහුදේ පාවී කේජී ඒවී නාවික හමුදාව යාපනය, වෙත්තලකේනි මාමුනෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා
1 year ago පාස්පෝර්ට් දෙකේ චීනා පිටුවහල් කරයි අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමතිවරයාගේ උපකාරයෙන්, ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර දෙකක් රැගෙන මෙරටට ඇතුළු වීමට තැත්කිරීමේ චෝදනා එල්ලවී සිටි ලී පෑන්
1 year ago දූෂිත පොලිසිය සහ ජනමාධ්‍ය මගේ අයිතීන් උල්ලංඝනය කළා – ගජේන්ද්‍රකුමාර් කථානායකට ලියයි ‘දූෂිත පොලිස් දෙපාර්තමේන්තුව’ විසින් තමාගේ අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවත්, නීතීඥවරයකුද වන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තමා සම්බන්ධ සිද්ධිය
1 year ago හරියට තෙල් නොගහපු ෂෙඩ්වලට විරුද්ධව නීතිමය පියවර අවම ඉන්ධන තොග පවත්වා නොගත් ඉන්ධනහල් හිමියන්ට විරුද්ධව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර ඇත. ලංකා
1 year ago ලංකාවේ පොලිසිය අල් ජසීරා මාධ්‍යවේදිනිය නෑව්වේ මෙහෙමයි (වීඩියෝ) අල් ජසීරා මාධ්‍යවේදිනී මිනෙල් ෆර්නැන්ඩස් ඊයේ(08) කොළඹදී, රජයේ ආරක්ෂක අංශ විසින් එල්ල කළ ජල ප්‍රහාරයකට ලක්විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල