1 year ago හමුදාව ගැන වීඩියෝවක් පළකළාට ප්‍රසාද්ගෙන් CIDය ප්‍රශ්න කරයි(වීඩියෝ) සමාජ ක්‍රියාකාරිකයෙකු වන ප්‍රසාද් වැලිකුඹුර මහතා පෙබරවාරි මාසයේ පළ කළ ට්විටර් වීඩියෝවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(13) ප්‍රශ්න කර ඇත.
1 year ago ටෙලිකොම් විකිණිල්ලෙන් ජාතික ආරක්ෂාවට අවුලක් නැහැ කියන්නෙ ….!(වීඩියෝ) ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය
1 year ago අම්මා ත්‍රිරෝද රියේ දමාගිය දරු දෙදෙනා රියදුරු පොලිසියට බාරදෙයි අම්බලන්ගොඩ ප්‍රදේශයේදී මව විසින් අතහැර දමා ගිය මාස හයක බිළිඳෙක් සහ නව හැවිරිදි පිරිමි දරුවෙක් ත්‍රීරෝද රථ රියදුරෙක් විසින් පොලිසියට
1 year ago දවස් 120ට මහපාරේ 700ක් මැරිලා මේ වසරේ මුල් මාස 04 තුළ මෙරට වාර්තා වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 700කට අධික පිරිසක් මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ
1 year ago ලංකාවේදී පාපැදි අනතුරකට ලක්වුණු කාන්තාවක් අයර්ලන්තයේදී නඩු පවරයි ශ්‍රී ලංකාවේ සංචාරකයක් අතරතුර පාපැදි සවාරියකට සහභාගී වී අනතුරට ලක් වූ අයර්ලන්ත ජාතික කාන්තාවකට, එම සවාරිය සංවිධානය කළ බ්‍රිතාන්‍ය සමාගමට
1 year ago ජාතිවාදීන්ට බෞද්ධ ඉඩම් දෙන්න එපා – එල්ලාවල හිමියෝ ජනපතිගෙන් ඉල්ලති කුරුන්දි විහාරය අවට ඇති බොහෝ ස්ථානයන්හි විවිධ බෞද්ධ ආරාමවල නටඹුන් ඇති බැවින්, එම ඉඩම් ‘හිතුමතේ’ ජනතාවට බෙදාදීම සුදුසු නැතැයි, පුරාවිද්‍යා
1 year ago ලංකාව තවමත් පරිස්සම් මදි – රටවල් කීපයක් සංචාරකයන්ට කියයි ඕස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදය ඇතුළු තවත් රටවල් කිහිපයක්ම ශ්‍රී ලංකාව සඳහා සංචාරක උපදෙස් අඛණ්ඩව පවත්වාගෙන යෑමට කටයුතු කරන අතර, සංචාරකයන්ට
1 year ago බස් අයිති ලොක්කන්ට නිසා නියාමනය බොහොම අමාරුයි – ඇමැති බන්දුල පෞද්ගලික බස්රථ හිමියන් අතර දේශපාලනඥයන්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, දේශීය ආදායම් බදු සහ රේගු නිලධාරීන් වැනි පුද්ගලයන් සිටින බැවින්, එම බස්
1 year ago විදුලි ගාස්තුව අඩුවීම 3%යි – කොමිසම තහවුරු කරයි මෙවර විදුලි ගාස්තු සංශෝධනයේදී සමස්ත විදුලි ගාස්තු අඩුවීම සියයට 3ක් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි. ජූලි
1 year ago ‘වහාම සොයාදෙන්න’ – ඉන්ටර්පෝල් රතු ලැයිස්තුවේ ලංකාවේ 07ක් අන්තර්ජාතික පොලිසිය හෙවත් ඉන්ටර්පෝල්(INTERPOL) හි රතු නිවේදන ලැයිස්තුව යටතේ ලැයිස්තුගත කර ඇති පළාගිය පුද්ගලයන් 6,872 අතර ශ්‍රී ලාංකිකයන් 07දෙනකු සිටින