1 year ago Tags #ceylonwire ජපන් සැහැල්ලු දුම්රියට කැබිනට් අනුමැතිය ජපානයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන සැහැල්ලු දුම්රිය (LRT) ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා කාලසටහනක් සකස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ
1 year ago Tags #ceylonwire ‘සිපෙට්කෝ’ නමින් තෙල් විකුණන්න සිනොපෙක් සුදානම් වෙයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ‘සිපෙට්කෝ’ සන්නාමය යටතේ ඉන්ධන අලෙවි කිරීමට සිනොපෙක් සමාගමට අවසර ලබාදීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සුදානම් වේ.
1 year ago Tags #ceylonwire මුතුරාජා ආපහු දෙන්නේ නැහැ – තායි රජු වැඩේට මැදිහත්වෙලා තායිලන්තය විසින් නැවතත් මුතුරාජා හස්තියාව ශ්‍රී ලංකාවට ලබානොදෙන බවට තායිලන්තයේ මහා වජිරලොන්ග්කෝන් රජු ඉඟි පළකර තිබේ. රජු දැනුම්දී ඇත්තේ මෙම
1 year ago Tags #ceylonwire රත්තරං ගෙනා සබ්රි ගැන රේගුවෙන් කථානායකට රිපෝට් එකක් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සම්බන්ධයෙන් රේගුව විසින් සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන
1 year ago Tags #ceylonwire මගේ වරප්‍රසාද කැඩුණොත් වගකියන්න ඕනෙ කථානායක – සජිත් කියයි විපක්ෂ නායකවරයාට ඕනෑම අවස්ථාවක රාජ්‍ය නිලධාරීන් කැඳවා ඕනෑම කරුණක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් ලබාගත හැකි නමුත්, කාරක සභා රැස්වීම්වලට පැමිණ ඔවුන්ව
1 year ago Tags #ceylonwire අද රෑ සිට කොත්තු සහ රයිස් වලට වෙන දේ කොත්තුවක මිල සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල සියයට 10කින් අඩු කරන බව, සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි. නව
1 year ago Tags #ceylonwire දයාසිරිගේ පුතාට මහමගදී අකරතැබ්බයක් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ පුත් කවීන් ජයසේකර බම්බලපිටිය ලෙයාර්ඩ් මාවතේ ග්‍රාම නිලධාරී කාර්යාලය අසල සිය පෙම්වතිය සමඟ මෝටර් රථයේ සිට
1 year ago Tags #ceylonwire පිස්කල් කොළඹ මහාධිකරණයෙන් කුඩු උස්සලා කොළඹ මහාධිකරණයේ අන්තරායදායක ඖෂධ නඩු භාණ්ඩ කාමරයේ ආරක්ෂිතව රඳවා තිබූ හෙරොයින් කොපමණ ප්‍රමාණයක් සොරාගෙන ඇත්දැයි සෙවීමට පුළුල් පරීක්ෂණයක් පවත්වන බව
1 year ago Tags #ceylonwire හම්බන්තොට තෙල් පිරිපහදුවත් චීනෙට යන ලකුණු ! රටේ බලශක්ති අවශ්‍යතා සපුරාලීමට හම්බන්තොට නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම වෙනුවෙන් අවම වශයෙන් ඩොලර් බිලියන 04 ක ආයෝජනයක් සඳහා සමාගම් දෙකක්
1 year ago Tags #ceylonwire ලංකාවට න්‍යෂ්ටික බලාගාරයක් දෙන්න රුසියාව,අමෙරිකාව,ඉන්දියාව සහ යුරෝපා රටවල් පෝලිමේලු ශ්‍රී ලංකාව න්‍යෂ්ටික බලශක්ති විකල්පයන් පිළිබඳව ගවේෂණය කරමින් සිටින බවත්, රුසියාව, ඉන්දියාව, යුරෝපීය රටවල්, එක්සත් ජනපදය වැනි පාර්ශව විවිධ තාක්ෂණයන්