1 year ago ලංවිම පෞද්ගලික ව්‍යාපාර 14කට කැඩීමට සුදානම් ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික ව්‍යාපාර 14ක් වශයෙන් බෙදා වෙන්කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජනක
1 year ago නයිජීරියාවේ අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකිකයෝ 08කට නිදහස නයිජිරියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 08දෙනකු නිදහස් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි. මෙම ශ්‍රී
1 year ago රාජිත සහ මයන්ත සජබ මැයි රැළියට නෑ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මයන්ත දිසානායක සහ රාජිත සේනාරත්න අද(01) පැවැති සමගි ජන බලවේගයේ මැයි දින රැළියට පැමිණ නොසිටීම කැපීපෙනෙන සිදුවීමක්
1 year ago අමාත්‍යංශ ලේකම්වරුන්ගේ වැඩ බලන්න ප්‍රගති වාර්තාවක් අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කාර්ය සාධනයේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ප්‍රගති වාර්තාවක් හඳුන්වාදීමට රජය සුදානම් වේ. ලබන මාසයේ සිට
1 year ago රටවැසියෙක් රු.32,000ක ණයකරුවෙක් කර, ශ්‍රී ලන්කන් ඩොලර් මිලියන 03ක් ලාභ ලබයි වසර 15කට පසුව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම 2022-23 මූල්‍ය වර්ෂය සඳහා ඩොලර් මිලියන 03 ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති
1 year ago ව්‍යාජ වෙදුන් නිසා පිළිකා රෝගීන්ට බරපතල හානියක් – පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ පිළිකා රෝගීන් මුළාකරන ව්‍යාජ වෛද්‍යවරුන් හේතුවෙන්, එම රෝගීන්ට බරපතල හානියක් සිදුවන බව පිළිකා රෝග විද්‍යායතනයේ සභාපති පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය
1 year ago උපාධි දෙකක් එකවර ගන්න ඉඩ ලබන වසරේ විශ්වවිද්‍යාලවල ශාස්ත්‍ර පීඨවලට ඇතුළත් වන සිසුන් සඳහා විශ්වවිද්‍යාල ඉතිහාසයේ ප්‍රථම වරට උපාධි දෙකක් පිරිනැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
1 year ago ‘චාමර ගුණසේකර’ ගැන විජේදාසට කිව්වේ අජිත් මාන්නප්පෙරුම එක්ස්ප්‍රෙස් පර්ල් (MV X-Press Pearl) නෞකා අනතුර සම්බන්ධයෙන් නඩු නොපවරා සිටීම වෙනුවෙන් ඩොලර් මිලියන 250ක මුදලක් ලබාගෙන ඇත්තේ ‘චාමර ගුණසේකර’
1 year ago රාජ්‍ය සේවකයන් 2000ක් වැටුප් රහිත නිවාඩු මත රට රස්සාවලට ගිහින් රාජ්‍ය අංශයේ සේවකයන් 2000කට ආසන්න පිරිසක්, රැකියා සඳහා විදේශ ගතවීම සඳහා වසර පහක කාලයක් වෙනුවෙන් දීර්ඝ නිවාඩු ලබා ගැනීමට කැමැත්ත
1 year ago වංචා චෝදනා ලැබූ චීන්නු 25කට ඇප අන්තර්ජාලය ඔස්සේ සිදුකළ බව කියන මහා පරිමාණ මුල්‍ය වංචාව සම්බන්ධයෙන් අලුත්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් චීන ජාතික සැකකරුවන් 25 දෙනෙකු ඇප