1 year ago රිලව් චීනයට පැටවීම ගැන කරුණු දක්වන්න – කැබිනට් මණ්ඩලයට නොතිසි ශ්‍රී ලංකාවේ සිටින රිළවුන් ලක්ෂයක් පරීක්ෂණ කටයුතු සඳහා චීන සමාගමක් වෙත යැවීමට ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ ආඥාවක් නිකුත්
1 year ago IMF නියෝජිතයෝ ජනපති හමුවෙති මෙරටට පැමිණි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩල නියෝජිත කණ්ඩායම අද(11) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා පැවැත්වු බව ජනාධිපති මාධ්‍ය අංශය
1 year ago රනිල් ජනාධිපති උණේ ‘අරගලය’ නිසා – නාමල් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලයට පත්කරන ලද්දේ ‘අරගලය’ විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි. එසේම අරගලයට සහාය ලබාදුන්
1 year ago පියත් නිකේෂලට පහරදීම සම්බන්ධයෙන් කඩුවෙල හිටපු උප නගරාධිපති අත්අඩංගුවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂලට සිදුකළ ම්ලේච්ඡ පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින කඩුවෙල මහ නගරසභාවේ හිටපු උප නගරාධිපති චන්දික
1 year ago ඇමැතිගේ තර්ජනයට ලක්වූ ඕමාන කම්හල වෙනත් ස්ථානයකට ගෙනයයි රාජ්‍ය ඇමැතිවරයකුගේ සහචරයකු වෙතින් තර්ජනයට ලක්ව ඇති, ශ්‍රි ලංකාවේ මෙහෙයුම් කටයුතු සිදුකරන ඕමානයේ ඔබෙයිදානි ඇපරල් සමාගමේ නිෂ්පාදන සිදුකරගෙන යෑම සදහා
1 year ago ශ්‍රී ලංකාවට GSP+ වෙනුවෙන් අලුතින් අයැදුම් කරන්න වෙලා යුරෝපා සංගමයේ වෙළඳපොළ සඳහා GSP +(සාමාන්‍ය මනාප යෝජනා ක්‍රමය) වෙළඳ පහසුකම වෙනුවෙන් ශ්‍රී ලංකාවට නැවත අයැදුම් කිරීමට සිදුව ඇත. ඊට
1 year ago සමරිසිභාවය අපරාධයක් නොකිරීමට පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් ඇති – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි සමරිසිභාවය අපරාධයක් නොවන බව ප්‍රකාශ කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ 365/365(අ) වගන්ති ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතෙන් ශ්‍රී
1 year ago එක්ස්ප්‍රස් පර්ල් සිංගප්පූරු නඩුව මැයි 15දාට කල්යයි එක්ස්ප්‍රස් පර්ල් (X Press Pearl) නෞකා අනතුරින් ශ්‍රී ලංකාවේ පරිසරයට සිදුව ඇති හානිය වෙනුවෙන් නැව් සමාගමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2
1 year ago එරංග ජයවර්ධන පුලිස්ටර් අවසන් වටයේ අගැයීමට ලක්වේ ශ්‍රී ලංකාවේ ආර්ථික බිඳවැටීම පිළිබඳ මහජන කෝපය පිළිබිඹු කරන ඡායාරූප ඇතුළත් ප්රවෘත්ති ඡායාරූපකරණය වෙනුවෙන් වූ පුලිට්සර් ත්‍යාගය(2023 Pulitzer Prize for
1 year ago සජිත්ගේ ඉල්ලීමට ජනපති නව මහ බැංකු පනත් කෙටුම්පත කල්දමයි ලබන බ්‍රහස්පතින්දා (11) විවාදයට ගැනීමට නියමිත මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පත කල් දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද එකඟ වූ බව