1 year ago රස්නෙ නිසා සමේ රෝග වැඩියි : දරුවන් නාවන්න බයවෙන්න එපා දිවා සහ රාත්‍රී කාලයේ අධික උෂ්ණත්වය හේතුවෙන් ළමුන් අතර දහඩිය බිබිලි, දද වැනි චර්ම රෝග පැතිරීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බව
1 year ago ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධවල මිල 16%කින් පහළට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ලියාපදිංචි ඖෂධවල මිල ගණන් ලබන ජුනි 15 වනදා සිට 16% ක අඩුවීමක් සිදුවනු ඇතැයි සෞඛ්‍ය
1 year ago විකාශන අධිකාරී පනත් කෙටුම්පතට සජබ එරෙහිවෙයි යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පතට එරෙහිවීමට සමගි ජන බලවේගය ප්රමුඛ පාර්ලිමේන්තු විපක්ෂය තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
1 year ago ගංජා රට යවන්න අපනයන සංවර්ධන මණ්ඩලය සුදානම්වේ ගංජා අපනයනය හරහා විදේශ විනිමය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) මේ වන විට වෙළඳපොළ ගවේෂණය කරමින් සිටින
1 year ago රනිල් අපිට අත වනනවා, අපි බෑ කියනවා – තිස්ස කියයි ආණ්ඩුවට එක්වන ලෙස සමගි ජන බලවේගයෙන් ජනාධිපතිවරයා යළි ඉල්ලීමක් කර ඇතැයි එම පස්කාහයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි. එහෙත් එවැනි
1 year ago කොළඹ තට්ටු 08කින් වැටී චීන ජාතිකයෙක් මරුට කොළඹ, යුනියන් පෙදෙසේ පිහිටි ගොඩනැගිල්ලක 08 වැනි මහලෙන් වැටී චීන ජාතිකයකු මියගොස් තිබේ. මියගිය පුද්ගලයා ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක සහකාර ඉංජිනේරුවරයකු
1 year ago දුම්රිය ඉඩම් සහ ගොඩනැගිලි පෞද්ගලික අංශයට මෙරට දුම්රිය ස්ථාන, දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි හා ඉඩම් පෞද්ගලික අංශ වෙත ආයෝජන සඳහා ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
1 year ago රාජ්‍ය සේවකයන්ට රට යන්න දීපු අවුරුදු 05 නිවාඩුව නවත්තයිද? රාජ්‍ය අංශයේ සේවකයන්ට වසර පහක කාලයක් විදේශගතව සේවය කිරීමට අවස්ථාව ලබාදීමේ තීරණය නැවත සළකා බැලීමට රජය සුදානම්වන බව වාර්තා සඳහන්
1 year ago ඇමෙරිකාවේ පැතිරෙන බෙහෙතක් නැති වෛරසය ගැන ලංකාව සීරුවෙන් එක්සත් ජනපදයේ මේ වන විට පැතිරෙමින් තිබෙන HMPV නම් තවමත් ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති, මාරාන්තික විය හැකි වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා
1 year ago ගෝඨාට අලුත් බංගලාවක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට කොළඹ ස්ටැන්මෝර් ක්‍රෙසන්ට් හි පිහිටි රජයේ නිල බංගලාවක පදිංචියට ගොස් ඇත. හිටපු ජනාධිපති