1 year ago ඉන්දු සබ්මැරිනයයි පකිස්ථාන් නැවයි අස්සේ කොළඹට ප්‍රංශ ‘ඔත්තු’ නැවකුත් ඇවිත් කොළඹ වරාය නාවික රාජ්‍ය තාන්ත්‍රික මණ්ඩපයක් බවට පත්වෙමින් තිබෙන අතර, ප්‍රංශ නාවික සංඥා බුද්ධි (SIGNIT) නෞකාවක් වන Dupuy de Lôme
1 year ago ජනමාධ්‍ය ආයතනවල ලයිෂන් අවලංගු කරන්න ඇමැතිට ඉඩතියන්නේ නැහැ – රාජ්‍ය ඇමැති කියයි දැනට පවතින නීතිය යටතේ ජනමාධ්‍ය ආයතනවලට ලබාදෙන බලපත්‍රය ඕනෑම අවස්ථාවක අවලංගු කිරීමේ බලය ජනමාධ්‍ය ඇමැතිවරයාට ඇති අතර, එම බලය ඉවත්
1 year ago ජෙරොම් සිය රිට් අයැදුම්පත ඉල්ලා අස්කර ගනී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දේවගැති ජෙරොම් ප්‍රනාන්දුව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ රිට් අයැදුම්පත
1 year ago බන්ධනාගාර බසයට වෙඩිතබා දෙමටගොඩ චමින්ද බේරාගැනීමේ සැලසුමක් කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බසයකට වෙඩි තබා ‘රණාලේ සමයං’ නමැති පුද්ගලයා ඝාතනය කළ ආකාරයටම, නිලධාරීන් පිරිසක් ඝාතනය කර, දැනට මරණ
1 year ago කැබිනට් සංශෝධනයේ ප්‍රමාදය පොහොට්ටුවේ කරදරේලු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුව අතර පසුගිය සති කිහිපය තුළ කැබිනට් මණ්ඩල සංශෝධනයක් පිළිබඳ සාකච්ඡා පැවැත්වුණද එය ප්‍රමාදවීමට එකම හේතුව
1 year ago සද්ධාරතන හිමිත් ආයෙත් ඇතුළට ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ බවට අත්අඩංගුවට ගත් රාජාංගනේ සද්ධාරතන හිමියන් ජුලි 05 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත
1 year ago බෲනෝට ඇප – නතාෂා යළි ඇතුළට බෞද්ධ දර්ශනයට හානිවන අයුරින් ප්‍රකාශයක් සිදු කළ බව කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් නතාෂා එදිරිසූරිය ජුලි 05 දක්වා යළි රක්ෂිත
1 year ago ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණය අත්‍යවශ්‍ය බව නාමල් කියයි ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණය කළයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ
1 year ago පාන්දර වෙනකම් ‘මියුසිකල් ෂෝ’ තියන්න අවසර සංගීත සංදර්ශන අවසන් කිරීමට පනවා තිබූ රාත්‍රී 10 කාල සිමාව සංශෝධනය කර ඇති බව සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු පවසයි. ඒ
1 year ago අමරවීර චීනෙට තණකොළත් විකුණන්න සුදානම්වෙයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා නොකළ ඉඩම්වල ගවයන්ට විශේෂ තෘණ විශේෂයක් වගා කිරීමට චීනයේ සමාගමක් කෘෂිකර්ම අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඇත. “ඇල්ෆැල්ෆා’’