1 year ago හබරාදුවේ පන්සලකදී යුක්රේන කාන්තාවකට අතවර කළ 19 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට හබරාදුව බෞද්ධ විහාරස්ථානයකදී යුක්රේන ජාතික සංචාරක කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන 19 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා
1 year ago මහජන උපයෝගීතා කොමිසමේ නව සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු ! මහජන උපයෝගීතා කොමිසමේ නව සභාපති ලෙස මහාචාර්ය මංජුල ප්‍රනාන්දු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබාදී තිබේ. ජනක රත්නායක මීට
1 year ago යාපනයට විනාඩි 70න් යන්න ගුවන් සේවයක් එක්වෙයි සිංගප්පූරුව පදනම් කරගත් සමාගමක් වන DP Aviation විසින් යාපනය දක්වා අභ්‍යන්තර ගුවන් ගමන් ජූලි මාසයේ දී ආරම්භ කිරීමට නියමිත බව
1 year ago චංග් – සබ්රි සව්දිය පුරති ඇමෙරිකාවේ නිදහස ප්‍රකාශයට පත් කිරීමේ 247 වැනි සංවත්සරය සහ එක්සත් ජනපදයත් ශ්‍රී ලංකාවත් අතර ශක්තිමත් හා කල්පවත්නා සම්බන්ධතාවයෙහි 75 වැනි
1 year ago මහින්ද ආයෙත් අගමැතිකමට එන්නෙ නෑලු(වීඩියෝ) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බොහෝ දුරට නැවත අගමැති ධූරයට ඉදිරිපත් නොවනු ඇතැයි වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ පවසයි. හිටපු
1 year ago ප්‍රීති කුමාරගේ ඝාතනයට සැක පොලිසියේ 07දෙනා යළි ඇතුළට වෘත්තිය පුහුණු අධිකාරියේ නිලධාරියෙක් වූ සමන්ත ප්‍රීති කුමාරගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් හත්දෙනා ලබන මස
1 year ago රටේ ණය බර ඩොලර් බිලියන 91 දක්වා ඉහළට රටේ සමස්ත ණය ප්‍රමාණය 2023 මුල් කාර්තුව තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 6,858 කින් ඉහළ ගොස් ඇති බව වාර්තා
1 year ago ඇමැති ඉස්සරහ තියාගෙන පොලිස්පති දේශබන්දුට දෙහිකපයි දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ අපරාධ හා මිනීමැරුම් වැඩිවීමට හේතු වී ඇත්තේ එම පළාත් දෙකේ සේවය කරන ඇතැම් ජ්‍යෙෂ්ඨ පොලිස්
1 year ago මට ඉවත්වෙන්න කියලා සමහර තානාපතිවරු කිව්වා – ජනපති ඇතැම් ජනමාධ්‍ය ආයතනවල උසිගැන්වීම මත තම නිවසට ගිනි තැබීමට පසුදා තමාට ඉල්ලා අස්වන ලෙස ඇතැම් තානාපතිවරුන්ගෙන් ඉල්ලීම් ලැබුණු බව ජනාධිපති
1 year ago අධිකරණයට අපහාස කිරීම ගැන ඩයනාට විරුද්ධව පියවර ගන්න – කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අභියාචනාධිකරණයෙන් ඉල්ලීමට යයි අධිකරණට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහිව පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණයට ඉල්ලීමක් යොමු කරන බව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්