1 year ago Tags # tourists ගෝල්ෆේස් එකේ යාචකයන් හම්බන්තොටට ගිහින් දාන්න නිමල් සිරිපාල සූදානම් වෙයි කොළඹ ගාලුමුවදොර පිටියේ සිටින යාචකයන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ රිදියගම සමාජ සේවා පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත රැගෙන යෑමට තීරණය කර ඇත. ගාලුමුවදොර පිටියේ
1 year ago Tags #ceylonwire ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සඳුදා වන විට සම්පූර්ණයි – ජනපති ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන බදාදා කැබිනට් අනුමැතියට ඉදිරිපත් කර ලබන සෙනසුරාදා සහ ඉරිදා (ජුලි 01 සහ 02) පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත
1 year ago Tags #ceylonwire රිලවුන් චීනයට නොයවන බව වනජීවය අධිකරණයට කියයි ශ්‍රී ලංකාවෙන් චීනයට රිලවුන් අපනයනය කිරීම සඳහා පියවර නොගන්නා බවට වනජීවී හා සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (26) අභියාචනාධිකරණයට සහතිකයක් ලබා
1 year ago Tags #ceylonwire ක්‍රෙඩිට් කාඩ් පොළිය පහළට ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අය කරනු පොළී අනුපාතික පහළ දැමීමට මෙරට බැංකු කිහිපයක් විසින් පියවර ගෙන ඇත. ඒ අනුව ක්‍රෙඩිට් කාඩ්පත්
1 year ago Tags #ceylonwire කැනඩාවට යන්න ගිය ලංකාවේ 10කට ඉන්දියාවේදී පාර වැරදිලා නීතිවිරෝධී ලෙස ඉන්දියාව හරහා කැනඩාවට යවන බව පවසමින් ශ්‍රී ලාංකිකයන් 10 දෙනකු රවටා මුදල් වංචා කළ බව කියන නියෝජිතයන් දෙදෙනෙක්
1 year ago Tags #ceylonwire අරක්කු කොම්පැනියකට ‘සිලෝන් ටී වයින්’ හදන්න දීලා ‘සිලෝන් ටී වයින්’ තවත් මාස දෙකකින් පමණ වෙළෙඳපොළට පැමිණීමට නියමිත බව තේ පර්යේෂණ මණ්ඩලයේ සභාපති චින්තක ලොකුහෙට්ටි අනාවරණය කරයි. ශ්‍රී
1 year ago Tags #ceylonwire ‘අස්වැසුම’ ඇස් බැන්දුමක් – ලක්ෂ 58කට සහන නෑ සාමාන්‍ය ජනතාවට සහන සැලසීමේ අරමුණින් රජය ‘අස්වැසුම’ නමින් ඇස් බැන්දුමක් හඳුන්වා දී ඇති බවත්, වසර තුනකින් එම වැඩසටහනෙන් ප්රතිලාභ ලබන්නේ
1 year ago Tags #ceylonwire පොලිස්පති පෝලිමේ සිටින දේශබන්දුට අභියාචනාධිකරණය ලබා දුන් නියෝගය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට නිකුත් කළ සිතාසියක් බල රහිත කර අභියාචනාධිකරණයෙන් රිට් ආඥාවක් නිකුත් කර
1 year ago Tags #ceylonwire ලබන සති අන්තයේ ගෙදරටම වෙලා ඉන්නලු ලබන සති අන්තයේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කෙරෙන ඩෙංගු මර්දන විශේෂ පවිත්‍රතා වැඩසටහන නිසා නිවෙස් තුළම
1 year ago Tags #ceylonwire මරණ දඬුවම නියම වෙච්ච හිරකාරයා කෝච්චියේ යන්න ගිහින් අහුවෙයි – ජේලර්ලා සැලියුට් ගහලා මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවකු බන්ධනාගාර නිලධාරියකුගේ නිල ඇඳුමක් පැලඳගෙන බන්ධනාගාර නිලධාරීන් නොමග යවා බන්ධනාගාරයේ ප්‍රධාන