1 year ago Tags #ceylonwire පොළොස් රට පටවලා අවුරුද්දකට ඩොලර් ලක්ෂ 05ක් හොයනවලු පොළොස් ගෙඩි අපනයනය වෙනුවට විවිධ රස වර්ග එක්කර එක් එක් රටවලට ආවේණික ආහාර ක්‍රම අනුව පොළොස් සකස් කර අපනයනය කිරීම
1 year ago Tags #ceylonwire පියා සමඟ ඇති වූ ආරවුලකට දුවට පිහි පහරක් පිළියන්දල ප්‍රදේශයේ දී රැකියාවට ගොස් නිවසට පැමිණෙමින් සිටි දහනව හැවිරිදි දැරියකට 40 හැවිරිදි පුද්ගලයෙක් විසින් පිහියකින් ඇන තුවාල සිදු කර
1 year ago Tags #ceylonwire නැස් ඩේලි ලංකාවේ ‘පිස්සු’ ගැන වීඩියෝ හදන්න යයි(වීඩියෝ) අරාබියේ සහ ඊශ්‍රායලයේ ප්‍රසිද්ධ ව්ලොග්කරුවෙක් වන නැස් ඩේලි (Nas Daily) ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සහ ආයෝජන කටයුතු ප්‍රවර්ධනය වෙනුවෙන් වීඩියෝ
1 year ago Tags #ceylonwire විල්පත්තුව සුද්ද කිරීම නිසා බදියුදීන්ට තවත් නඩුවක් වැටෙයි විල්පත්තුව වනාන්තරය ආසන්නයේ පිහිටි මරයිච්චුකඩ්ඩි සහ කරඩික්කුලි වනාන්තර එළිපෙහෙළි කිරීමේ සිද්ධියට අදාළ රිට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම
1 year ago Tags #ceylonwire බෲනෝ යළි CID කැඳවයි (වීඩියෝ) ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරියගේ වීඩියෝව සමාජගත කළ යූ ටියුබ් නාලිකාව වන SL Vlogs හි හිමිකරු බෲනෝ දිවාකර අද (28) ප්‍රකාශයක්
1 year ago Tags #ceylonwire බතලේගල ඉදිකිරීම් වහාම නවත්වන්න – ජනාධිපති කාර්යාලය දැනුම්දෙයි කෑගල්ල, අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා තිබෙන බතලේගල පර්වතයේ සුන්දරත්වයට හානි කරමින් සිදු කරන චෛත්‍යයේ ඉදිකිරීම් කටයුතු වහා නතර කිරීමට
1 year ago Tags #ceylonwire විදුලි බිල සියයට 40කින් අඩු කරනවාද?නැද්ද? තීරණය සිකුරාදා ලබන මස 01 වැනිදා සිට නිවාස හා ආගමික ස්ථානවල ඒකක 30ක් දක්වා විදුලි ගාස්තුව සියයට 23කින් ද හෝටල් හා කර්මාන්තායතනවල
1 year ago Tags # Srilanka #news #Media පොලිස්පති ධූරයට ආදර්ශවත් කෙනෙක් පත්කරන්න – නීතිඥ සංගමය ජනපතිගෙන් ඉල්ලයි ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය යළි ඇති කිරීම සඳහා, මීළඟ පොලිස්පතිවරයා ලෙස පොලිසියේ ආදර්ශවත් සහ නොකැළැල් සේවයක් සහිත නිලධාරියකු
1 year ago Tags #ceylonwire පළාත් පාලන මැතිවරණ පෙත්සම්වලට එරෙහිව නීතිපති සහ මුදල් ලේකම්ගේ විරෝධතා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි 2023 පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා සහ
1 year ago Tags #ceylonwire විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා වැඩි කරනවා : නීතිපති විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම යෑමේ වයස අවුරුදු 63 දක්වා ඉහළ දැමීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇති බව නීතිපතිවරයා විසින් අද(27) අභියාචනාධිකරණයට