1 year ago Tags #ceylonwire ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අරගලකාරයන් උස්සන් ගිය කෞතුක භාණ්ඩ ආපහු නොදුන්නොත් වැඩ වරදින ලකුණු අරගල සමයේ අතුරුදන් වූ ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන් සහ ජනාධිපතිවරුන් සතු පුරාවිද්‍යාත්මක හෝ කලාත්මක වටිනාකමකින් යුත් ලාංඡන සහ වෙනත් වස්තූන්
1 year ago Tags #ceylonwire කොස්තාපල් කොට අදිද්දී මාට්ටු – කොටවලට, ලොරියට තියා කොස්තාපල්ටත් ලයිෂන් නෑ බලපත්‍ර නොමැතිව දැව ප්‍රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසය( දකුණු පළාත )විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් කොස්තාපල්වරයා
1 year ago Tags #ceylonwire ආබාධ සහිත පුද්ගලයන්ට ලයිෂන් ගන්න අලුත් ක්‍රමයක් ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබාගැනීමට පහසුකම් සැලසෙන නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෝටර්
1 year ago Tags #ceylonwire තරු පහේ හෝටලයට උණ්ඩ ගෙනා තරුණයා අත්අඩංගුවට ගිනි අවිවලට යොදන උණ්ඩ සහිතව කොළඹ තරු පහේ හෝටලයකට ඇතුළු වූ තරුණයකු කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට
1 year ago Tags #ceylonwire GSP+ සහනය වෙනුවෙන් නීති විරෝධී මසුන් මැරීම තහනම් කරන්න රජය අලුත් නීති හදයි යුරෝපා සංගමයේ තීරු බදු සහන යෝජනා ක්‍රමය (GSP+) නැවත ලබා ගැනීම සඳහා වන ප්‍රධාන අවශ්‍යතාවලින් එකක් ලෙස නීතිවිරෝධී සහ නියාමනය
1 year ago Tags #ceylonwire ලොකු වැඩ කීපෙකට සල්ලි හොයන්න ජනපති ඔක්තෝබරයේ චීනයට පසුගිය වසරේ රාජ්‍ය නායකයා ලෙස පත්වීමෙන් පසු චීනයේ සිදු කරන පළමු නිල සංචාරය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔක්තෝබර් මාසයේදී චීනයට
1 year ago Tags #ceylonwire නාගොඩ රෝහලේ වැරැද්ද පෙන්නපු ටීචර්ට පොලිසියෙන් බලපෑම්(වීඩියෝ) හදවත් රෝගියකු වූ තම පියාට ප්‍රතිකාර ලබාගැනීමේදී තමන් මුහුණ දුන් අයහපත් අත්දැකීමක් සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ දුක්ගැනවිල්ලක් පළකළ ගුරුවරියකට පොලිසිය බලපෑම්
1 year ago Tags #ceylonwire නවගමුවේ භික්ෂු කලබලේ සමාජ මාධ්‍යයට දාපු කෙනාටත් දඬුවම් කරනවා – පොලිසිය කියයි(වීඩියෝ) නවගමුව, බෝමිරිය, රාස්සපාන ප්‍රදේශයේ විහාරස්ථානයක් තුළදී භික්ෂුවකට සහ කාන්තාවන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 08 දෙනෙකු නවගමුව පොලීසිය විසින් අද
1 year ago Tags #ceylonwire රජය තණකොළ වවන්න පටන් ගනී ශක්‍ය බෝගයක් ලෙස තණකොළ වගා කිරීමට රජය සක්‍රීයව සම්බන්ධ වී සිටින බව පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය
1 year ago Tags #ceylonwire පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට තවත් වරප්‍රසාද ඇමැතිධූර අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට සම්බන්ධීකරණ ලේකම්ධූර, වෙනත් තනතුරු, වාහන, ඇතුළු විවිධ වරප්‍රසාද ලබාදීමට ආණ්ඩුව තීරණය කර