1 year ago පියත් නිකේෂලට පහරදීම සම්බන්ධයෙන් කඩුවෙල හිටපු උප නගරාධිපති අත්අඩංගුවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂලට සිදුකළ ම්ලේච්ඡ පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින කඩුවෙල මහ නගරසභාවේ හිටපු උප නගරාධිපති චන්දික
1 year ago ඇමැතිගේ තර්ජනයට ලක්වූ ඕමාන කම්හල වෙනත් ස්ථානයකට ගෙනයයි රාජ්‍ය ඇමැතිවරයකුගේ සහචරයකු වෙතින් තර්ජනයට ලක්ව ඇති, ශ්‍රි ලංකාවේ මෙහෙයුම් කටයුතු සිදුකරන ඕමානයේ ඔබෙයිදානි ඇපරල් සමාගමේ නිෂ්පාදන සිදුකරගෙන යෑම සදහා
1 year ago ශ්‍රී ලංකාවට GSP+ වෙනුවෙන් අලුතින් අයැදුම් කරන්න වෙලා යුරෝපා සංගමයේ වෙළඳපොළ සඳහා GSP +(සාමාන්‍ය මනාප යෝජනා ක්‍රමය) වෙළඳ පහසුකම වෙනුවෙන් ශ්‍රී ලංකාවට නැවත අයැදුම් කිරීමට සිදුව ඇත. ඊට
1 year ago සමරිසිභාවය අපරාධයක් නොකිරීමට පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් ඇති – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි සමරිසිභාවය අපරාධයක් නොවන බව ප්‍රකාශ කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ 365/365(අ) වගන්ති ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතෙන් ශ්‍රී
1 year ago එක්ස්ප්‍රස් පර්ල් සිංගප්පූරු නඩුව මැයි 15දාට කල්යයි එක්ස්ප්‍රස් පර්ල් (X Press Pearl) නෞකා අනතුරින් ශ්‍රී ලංකාවේ පරිසරයට සිදුව ඇති හානිය වෙනුවෙන් නැව් සමාගමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2
1 year ago එරංග ජයවර්ධන පුලිස්ටර් අවසන් වටයේ අගැයීමට ලක්වේ ශ්‍රී ලංකාවේ ආර්ථික බිඳවැටීම පිළිබඳ මහජන කෝපය පිළිබිඹු කරන ඡායාරූප ඇතුළත් ප්රවෘත්ති ඡායාරූපකරණය වෙනුවෙන් වූ පුලිට්සර් ත්‍යාගය(2023 Pulitzer Prize for
1 year ago සජිත්ගේ ඉල්ලීමට ජනපති නව මහ බැංකු පනත් කෙටුම්පත කල්දමයි ලබන බ්‍රහස්පතින්දා (11) විවාදයට ගැනීමට නියමිත මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පත කල් දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද එකඟ වූ බව
1 year ago රජයේ රෝහල්වලට ගෙවන වාට්ටු රජයේ රෝහල්වලට ගෙවන වාට්ටු පහසුකම හඳුන්වාදීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙන්ම විදේශීකයින්ට ද රජයේ රෝහල්වල
1 year ago ප්රචණ්ඩ ක්‍රියා නැවැත්වීමට පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත්කරන – ඇමැතිවරු ජනපතිගෙන් ඉල්ලති මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන පරිදි සිදුකෙරෙන ප්රචණ්ඩ ක්‍රියා නැවැත්වීම සඳහා පූර්ණ බලතල ඇති ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස ඇමැති මණ්ඩලය විසින්
1 year ago පොහොට්ටුවේ තනතුරුවල හදිසි වෙනසක් නෑ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය තුළ කිසිදු තනතුරක් නුදුරේදී වෙනස් නොකරනු ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. පක්ෂයේ