ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සමඟ හසුවූ චීන ජාතිකයකු නිදහස් කිරීමට රාජ්‍ය ඇමැති අරුන්දික මැදිහත් වෙයි
ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සමඟ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ රඳවාගෙන සිටි චීන ජාතිකයකු නිදහස් කිරීමට රාජ්‍ය ඇමැති අරුන්දික මැදිහත්වී ඇත.