1 year ago අරුන්දික එන්න කී චීන ජාතිකයාට ටිරාන් යන්න කියයි රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දුගේ උපදෙස් මත නීති විරෝධී ආකාරයෙන් රට තුළට ඇතුළුවූ චීන ජාතිකයාව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරන ලෙසට මහජන
1 year ago ශ්‍රී ලංකා කිමිදුම්කරුවන්වෝ පෙරළුණු චීන යාත්‍රාවේ තිබූ සිරුරු 07ක් සොයාගනිති පසුගිය සතියේ (17) මධ්‍යම ඉන්දියන් සාගරයේ දී පෙරළුණු චීන ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයන් හත්දෙනකුගේ මළ සිරුරු ශ්‍රී ලංකා කිමිදුම්කරුවන් විසින්
1 year ago බයික් පදිනගමන් වීඩියෝ කරන්න ගිය ලංකාවේ 03ක් චෙන්නායිහිදී මරුට ගුම්මිඩිපූන්ඩි හි පිහිටි ශ්‍රී ලාංකික සරණාගත කඳවුරේ තරුණයන් තිදෙනකු පසුගිය ඉරිදා(21) රාත්‍රියේ ඔවුන් ගමන් කළ යතුරුපැදිය ට්‍රක් රථයක ගැටීමෙන් මියගොස්
1 year ago ගැටුම්, නොසන්සුන්තා සහ සිවිල් කැළඹීම් නිසා මියගිය අය සිහිකරන්න කොළඹ නව ස්මාරකයක් ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවන් හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මිය ගිය සිවිල් වැසියන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සාමාජිකයින්
1 year ago කොම්පඤ්ඤ වීදිය “කොම්පඤ්ඤ වීදිය”ම වෙයි කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “කොම්පඤ්ඤ වීදිය” ග්‍රාම නිලධාරි වසම සිංහල භාෂාවෙන් “කොම්පඤ්ඤ වීදිය” ලෙසත්, දෙමළ භාෂාවෙන් “ஸ்லேவ்ஐலன்ட்” ලෙසත්, ඉංග්‍රීසි භාෂාවෙන්
1 year ago උද්භිද උද්‍යානයකට ඇතුළු වෙනවා නම් දැන් රු.200ක් ගෙවන්න ඕනෑ මෙරට ඕනෑම උද්භිද උද්‍යානයකට ඇතුළත් වීමේ ගාස්තු, දේශීය පුද්ගලයන්ට රුපියල් 100 සිට රුපියල් 200 දක්වාත් විදේශිකයන් සඳහා රුපියල් 3000 දක්වාත්
1 year ago අන්තරෙන් සහ FUTA වෙතින් පොලිස් ඇමතිට ප්‍රහාරයක් රජයේ විශ්වවිද්‍යාලවල අභ්‍යන්තර ආරක්ෂක ප්‍රශ්නවලට මුවා වී ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීමට රජය වෙනුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය සැළකිවයුතු කාරයභාරක් ඉටුකරමින් සිටින
1 year ago විශ්වවිද්‍යාල වැසිකිළියට රිංගා මහාචර්යවරියගේ මුදල් සොරකම් කරලා සොරෙක් වැසිකිළියකට බලහත්කාරයෙන් රිංගා එහි සිටි මහාචර්යවරියකගේ මුදල් සොරකම් කිරීමේ සිදුවීමක් කොළඹ විශ්වවිද්‍යාලයෙන් වාර්තාවේ. ලැබුණු පැමිණිල්ලකට අනුව කුරුඳුවත්ත පොලිසිය විසින්
1 year ago උසාවිය කියනකම් එජනිසට ලේකම්වරයෙක් නෑ අධිකරණයෙන් තීන්දුවක් ලැබෙනතුරු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ලෙස ඇමැති මහින්ද අමරවීර හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පිළිනොගන්නා බව මැතිවරණ
1 year ago මාලු අල්ලන්න ගෙනා පුපුරන ද්‍රව්‍ය තොගයක් ත්‍රිකුණාමලයෙන් අල්ලයි ශ්‍රී ලංකා නාවික හමුදාව කුච්චවේලී පොලිසිය හා එක්ව ත්‍රිකුණාමලය, කුච්චවේලි කසීනගර් ප්‍රදේශයේ ඊයේ දින (22) පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.