1 year ago ටෙලිකොම් සහ නෙළුම් කුළුණ ඇතුළු ආයතන 12ක් මුදල් අමාත්‍යංශය යටතට ශ්‍රී ලංකා ටෙලිකොම් හා එහි අනුබද්ධ ආයතන සහ සීමාසහිත නෙළුම් කුළුණ (Colombo Lotus Tower Management Company (Pvt.)) ඇතුළුව රජයට සම්බන්ධ
1 year ago නතාෂාගේ වීඩියෝ ප්‍රචාරය කළ බෘෘනෝ දිවාකරත් අත්අඩංගුවට ගනී නතාෂා එදිරිසුරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව SL-Vlog නම් යූ ටියුබ් (YouTube) නාලිකාවේ හිමිකරු වන බෘෘනෝ දිවාකර නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.
1 year ago ඉන්දියාව 2030 වන විට ලංකාවට ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 04ක් සැපැයීමට සුදානම් 2030 වන විට ඉන්දියාව වසරකට ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 04ක් ශ්‍රී ලංකාවට අපනයනය කිරීමට අපේක්ෂා කරන බව ඉන්දීය ගල්
1 year ago රූපවාහිනී නාලිකා ශ්‍රේණිගත කිරීම පක්ෂග්රාහීයි, වැරදියි මෙරට රූපවාහිනී නාලිකා ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදය(Rating system) නිවැරදි නොවන බවත් එය අක්‍රමවත් සහ පක්ෂග්රාහී බවත් රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී
1 year ago ජනපති බිල් ගේට්ස්ලා එක්ක කතාකළේ මොනවද? ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් පදනමේ(Bill and Melinda Gates Foundation) නියෝජිතයන් අතර හමුවක් ඊයේ (30) කොළඹ ජනාධිපති
1 year ago නෙළුම් කුලුණේ බිතු සිතුවම් ඇන්ද යුවලකට පොලිසි යන්න වෙයි කොළඹ නෙළුම් කුලුණේ බිත්තියක් කුරුටුගෑ තරුණ යුවළක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. කුළුණ නැරඹීමට පැමිණ එහි ඇති බිත්තියක් කුරුටුගාමින් සිටිය
1 year ago මෛත්‍රී හිටගෙන හිටිවන කවි කියයි(වීඩියෝ) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා පැවති විවාහ මංගල උත්සවයකදී පැරණි ක්‍රමයට හිටිවන කවියක් කියමින්, සිය කවි කීමේ හැකියාව ප්‍රදර්ශනය කරන
1 year ago නැගෙනහිර පළාතේ රජයේ ඉඩම්වල ගංජා වගාකරලා නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක විවිධ රාජ්‍ය ආයතනවලට අයත් ඉඩම්වල ගංජා වගාකරන බවට තමන්ට පැමිණිලි ලැබී ඇති බවත්, එසේ කරන පුද්ගලයන් වැරදිකරුවන්
1 year ago පිටරටින් ගේන කරවල,හාල්මැස්සන් සහ පළතුරුවල ඊයම් හා ආසනික් මෙරටට ආනයනය කරන කරවල,හාල්මැස්සන් සහ පළතුරුවල බැර ලෝහ වන ඊයම් හා ආසනික් විශාල ප්‍රමාණවලින් අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කරයි.
1 year ago වඩිවේල්ගෙන් සහ රාජිතගෙන් සජබ කරුණු විමසයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට පක්ෂය ගත් තීරණයට විරුද්ධව කටයුතු කිරීම