2 days ago Tags #ceylonwire ඔයාටත් මෙහෙම උණාද? එහෙනම් මේකයි අවුල ඊයේ පස්වරුවේ (අප්‍රේල් 12) දින, මෙටා සමාගම සතු සමාජ මාධ්‍ය දැවැන්තයෙකු වන WhatsApp, ලොව පුරා ස්ථාන රැසක අක්‍රිය වීමකට ලක්ව
2 weeks ago Tags #ceylonwire Wild Cookbook චරිත් – යූටියුබ් අවකාශයේ මිලියන 10ක ග්රාහකයන් ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වෙයි ජනප්‍රිය YouTube නාලිකාවක් වන Wild Cookbook නිර්මාතෘ චරිත් එන්. සිල්වා, එම වේදිකාවේ ග්රාහකයන් මිලියන 10 ඉක්මවා ගිය පළමු ශ්‍රී ලාංකිකයා
3 weeks ago Tags #ceylonwire පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තුවේ සෙට් එක එකට සෙල්ලම් කර තවත් වැඩ කෑලි පෙන්නති ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පස්වැනි වරටත් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති ගෘහස්ථ ක්‍රීඩා වැඩසටහනකදී තම ක්‍රීඩා කුසලතා ප්‍රදර්ශනය කළහ. ක්‍රීඩා නියෝජ්‍ය
3 weeks ago Tags #ceylonwire විජේ දේවරකොන්ඩා ගාල්ලට ඇවිත් ජනප්‍රිය ඉන්දියානු නළු විජේ දේවරකොන්ඩා ඔහුගේ ඉදිරි චිත්‍රපටය වන ‘ද කිංග්ඩම්’ හි ගීත රූගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
3 weeks ago Tags #ceylonwire අයවැය අස්සේ කොට්ටහච්චි චමින්ද්රාණීත් එක්ක පාර්ලිමේන්තුවේ ටේබල් ටෙනිස් ගහලා අවසන් වුණු අයවැය විවාදය අතරතුර මැති ඇමතිවරුන් සහභාගී වූ මේස පන්දු තරගාවලියක් පාර්ලිමේන්තුවේ පවත්වා ඇත. ඊට සහභාගී වූ ජාතික ජන
2 months ago Tags #ceylonwire ගෝඨාභය අද තනියම වෙල මැද්දේ පසුගිය අඟහරුවාදා ජපාන අධිරාජ්‍යයාගේ 65 වැනි උපන්දිනය සැමරීම සඳහා පැවැති පිළිගැනීමේ උත්සවයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහභාගී විය. ජපාන තානාපති
2 months ago Tags #ceylonwire මහින්ද ‘රාණි’ බලන්නට යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ පසුගිය සතියේ ‘රාණි’ චිත්‍රපටය නැරඹුහ. සම්මානලාභී චිත්‍රපට නිෂ්පාදක අශෝක හඳගම විසින්
2 months ago Tags #ceylonwire විමල් පළවෙනි වතාවට අමෙරිකාව හොඳවෙයි – ට්‍රම්ප්ට “තෑන්ක්ස්” කියයි USAID ආධාර සම්බන්ධයෙන් නව එක්සත් ජනපද පරිපාලනය සිදුකළ හෙළිදරව්ව ශ්‍රී ලංකාව තුළ චෝදනා සහ ප්රතිචෝදනා මතු කර ඇත. එම ආයතනය
2 months ago Tags #ceylonwire දැන් ඇත්තටම මෙහෙම මාළු බාන්නෙ නැතිලු-ඒ වෙනුවට සුද්දෝ කණුවල නග්ගලා පින්තුර ගන්නවා-හවසට එක පින්තූරෙකට රු.20,000ක්! දකුණු වෙරළ තීරයේ කණු මත නැගී ධීවරයන් මෙලෙස නොගැඹුරු මුහුදේ බිලීපිත්තෙන් මසුන් ඇල්ලීම අනාදිමත් කාලයක සිට සිදුවන්නකි. එහෙත් මේ වන
2 months ago Tags #ceylonwire නවම් පෙරහරේ ධාතු කරඬුවට පිරිත් පැන් ඉසින්න අගමැති හරිනිත් ගිහින් කොළඹ ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර අඟහරුවාදා සහ බදාදා දිනවල පැවැත්විණි. එහිදී විදේශීය සංචාරකයන් ඇතුළු විශාල පිරිසක් විවිධ සාම්ප්‍රදායික