3 months ago Tags #ceylonwire ‘සිහින මැවූ’ සේනක බටගොඩ දිවි ගමනට සමුදෙයි ජනප්‍රිය ගීත රැසක් මෙරට සංගීත ක්ෂේත්රයට දායාද කළ ප්‍රවීණ සංගීතවේදී සහ ජනප්‍රිය ගායක සේනක බටගොඩ අභාවප්‍රාප්ත වී තිබේ. ‘අපි කවුරුද’,
4 months ago Tags #ceylonwire වින්ඩිගේ ‘අයියෝ සාමි’ට ඉන්දියාවෙන් තවත් සම්මානයක්(වීඩියෝ) ශ්‍රී ලාංකික ගායිකාවක වන වින්ඩි ගුණතිලකගේ ‘අයියෝ සාමි’ ගීතය ඉන්දීය සම්මාන උළෙලකදී සම්මානයට පාත්‍ර වී තිබේ. දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර
4 months ago Tags #ceylonwire ‘ඉන්ඩියානා ජෝන්ස්’ චිත්‍රපටයේ තොප්පිය ඩොලර් 630,000ක් දීල ගත්තේ කවුද ? ‘ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ් ඩූම්’ චිත්‍රපටයේ චරිතයක් විසින් පැළඳ සිටි තොප්පියට වෙන්දේසියක දී ඩොලර් 630,000ක් ලැබී තිබේ. ‘ස්ටාර්
4 months ago Tags #ceylonwire කසිප්පු බොන්න ගිය දෙදරු මවට පහර දී මරාදාලා කසිප්පු තිප්පොළකින් කසිප්පු පානය කළ බව කියන වයෝවෘද්ධ කාන්තාවක ඇයත් සමග කසිප්පු පානය කළ බව කියන අවුරුදු හතළිහක් වයස පුද්ගලයකු
4 months ago Tags #ceylonwire වයසක පැන්ඩා අම්මෙක්ට නිවුන්නු ලැබිලා හොංකොංහි වෙසෙන යින්ග් යින්ග් නම් යෝධ පැන්ඩා නිවුන් පැටවුන් දෙදෙනෙකු බිහි කරමින් ප්‍රථම වරට මවක් වී තිබේ. මෙම පැන්ඩා මව
4 months ago Tags #ceylonwire රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන පැවිදි වෙයි(වීඩියෝ) රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන තාවකාලික පැවිදි දිවියට ඇතුළත්ව තිබේ. තමා මෙලෙස පැවිදි වීමට ගත් තීරණය සහ ඊට හේතු පැහැදිලි කරමින්
5 months ago Tags #ceylonwire හික්කඩුවට ආ අමුත්තෙක් ලෙඩවෙලා පියාසර කිරීමට නොහැකිව රෝගී තත්ත්වයේ සිටි දුර්ලභ විශේෂයකට අයත් සංක්‍රමණික පක්ෂියකු හික්කඩුව වෙරළ තීරයෙන් හමුවී තිබේ. එම පක්ෂියා වනජීවී නිලධාරීන්
5 months ago Tags #ceylonwire මහින්ද ශිරන්ති සහ නාමල් එක්ක නාමල්ලාගේ මගුල් ගෙදර ගිහිං ජනප්‍රිය ගායක නාමල් උඩුගමගේ සහ රුවන්ති මංගලාගේ දියණියගේ විවාහ මංගල උත්සව අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගී වී තිබේ. හිටපු
5 months ago Tags #ceylonwire ලබන සතියේ සෙනසුරා අතුරුදන් වෙනවා දුර්ලභ තාරකා විද්‍යාත්මක සිදුවීමක් වන සෙනසුරු ග්‍රහයා කෙටි වෙලාවකට අතුරුදන්වීම 2024 ජූලි 24 මධ්‍යම රාත්‍රියෙන් පසුව ශ්‍රී ලංකාවට දර්ශනය වනු
5 months ago Tags #ceylonwire අන්තර්ජාලය බිඳවැටෙයි – ලොව පුරා සේවා රැසකට බාධා ලොව පුරා රටවල් රැසක සේවාවලට දැඩි බාධා මතුව තිබෙනවා. ඒ, අමෙරිකාවේ සයිබර් ආරක්ෂණ සේවා සපයන ආයතනයක මතුවී ඇති තාක්ෂණික දෝෂයක්