1 year ago Tags #ceylonwire මැඩෝනාට තරමක් සුවයිලු බරපතල බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් රෝහල් ගතව දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ සුපිරි පොප් ගායිකා මැඩෝනා මේ වනවිට සුවය
1 year ago Tags #ceylonwire ගගනගාමීන්ට මින්පසු බොන්න දෙන්නේ මුත්‍රාවලින් සහ දහදියෙන් පෙරාගත් ජලයයි අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) සිටින ගගනගාමීන්ගේ මුත්‍රා සහ දහදිය පානීය ජලය බවට ප්‍රතිචක්‍රීකරණය කර සියයට 98ක ජල අනුපාතයක් ලබාගැනීමට නාසා
1 year ago Tags #ceylonwire ගයා නික්ම යයි සම්මානිත ලේඛකයෙක්, ගේය පද රචකයෙක් මෙන්ම ටෙලිනාට්‍ය අධ්යක්ෂවරයෙක් ද වූ ගයා රම්‍ය අල්විස් අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට 52 හැවිරිදි
1 year ago Tags #ceylonwire වයස්ගතම නොබෙල් ත්‍යාගලාභියා මියයයි ලොව වයස්ගතම නොබෙල් ත්‍යාගලාභියා වන ජෝන් ගුඩ්ඉනෆ් අභාවප්‍රාප්ත වී ඇත. විප්ලවීය සොයාගැනීමක් ලෙස සැළකෙන ලිතියම් අයන් කෝෂයේ නිර්මාතෘවරයා වන්නේ ඔහුය.
1 year ago 2050දී දියවැඩියා රෝගීන් බිලියන 1.3 දක්වා වැඩිවෙයි ලොව පුරා දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 2050 වන විට බිලියන 1.3 දක්වා දෙගුණයකටත් වඩා වැඩි වනු ඇතැයි නවතම පර්යේෂණයකින්
1 year ago ටයිටන් අනතුරට පත්වීම නිසා ‘අයන් ලන්ග්’ වීඩියෝ ක්‍රීඩාවේ අලෙවිය වේගයෙන් ඉහළට ත්‍රාසජනක සබ්මැරීන වීඩියෝ ක්‍රීඩාවක් වන ‘අයන් ලන්ග්'(Iron Lung) හි අලෙවිය පසුගිය දිනවල ශීඝ්‍ර ලෙස ඉහළගොස් තිබේ. අමෙරිකානුවකු වන Iron Lungහි
2 years ago ජේ ජයසිංහ කැනඩාවේදී කෝටි 800ක ලොතරැයියක් දිනයි කැනඩාවේ ඔන්ටාරියෝ ලොතරැයි සහ ක්‍රීඩා සංස්ථාව (OLG) විසින් ජුනි 06 දින දිනුම් ඇදීමෙන් ඉහළම Lotto Max ත්‍යාගය ලෙස ඩොලර් මිලියන
2 years ago ලෝකය කණපිට හැරෙයි – ඩිම්බ සහ ශුක්‍රාණු නැතිව කෘත්‍රිම කළලයක් හදලා මනුෂ්‍ය ඩිම්බ සහ ශුක්‍රාණු නොමැතිව ප්‍රාථමික සෛල භාවිත කරමින් ලොව ප්‍රථම කෘතිම මානව කලලයක් වැනි ව්‍යුහයන් නිර්මාණය කළ බව එක්සත්
2 years ago ලංකාව් අයේෂා එංගලන්තයේ ලාබාලතම විනිසුරු ලෙස පත්වේ එක්සත් රාජධානියේ සුදු හමක් නොමැති ලාබාලතම විනිසුරුවරිය ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අයේෂා ස්මාර්ට් පත්කර ඇත. ඒ අනුව 34 හැවිරිදි
2 years ago කාලිඩ් අල් අමෙරි ලංකාවට ‘ස්තූතියි’ කියයි සිය කෙටි සංචාරය අමතක නොවන අවස්ථාවක් බවට පත්කිරීම පිළිබඳව ප්රමුඛ සමාජ මාධ්‍ය බලපෑම්කරුවකු වන ඛලිඩ් අල් අමෙරි (Khalid Al Ameri)