1 year ago Tags #ceylonwire වාහන නිෂ්පාදකයන්ට එරෙහිව අමෙරිකානු ජනාධිපති වැඩවර්ජනය කරයි (වීඩියෝ) ජනාධිපති ජෝ බයිඩන් අඟහරුවාදා (26දා) වැඩි වැටුප් සහ වඩා හොඳ සේවා කොන්දේසි ඉල්ලා අමෙරිකාවේ විශාලතම වාහන නිෂ්පාදකයන්ට එරෙහිව වැඩ වර්ජනයක
1 year ago Tags #ceylonwire ඉරාකයේ මංගල උත්සවයක් අතරතුර ඇති වූ ගින්නකින් 113ක් මියගිහින් ඉරාකයේ උතුරු නිනිවේ පළාතේ මංගල උත්සවයක් අතරතුර ඇති වූ ගින්නකින් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් මිය ගොස් 150කට වැඩි පිරිසක් තුවාල
1 year ago Tags #ceylonwire චීනයේ සෘජු විදේශ ආයෝජන පහත වැටේ නිල සංඛ්‍යාලේඛනවලට අනුව, විදේශ ප්රාග්ධනය ආකර්ශනය කරගැනීමේ උත්සාහයන් සැලකිවයුතු ලෙස අසාර්ථක වෙමින්, 2023 වසරේ මුල් මාස අට තුළ චීනයේ සෘජු
1 year ago Tags #ByteDance සේවකයන් කාර්යාලයට ගෙන්වා ගැනීමට TikTok විසින් මෙවලමක් හඳුන්වාදෙයි එක්සත් ජනපදයේ TikTok ආයතනයේ සේවකයන්ට පසුගියදා හඳුන්වාදුන් කාර්යාලයට පැමිණීම නිරීක්ෂණය කිරීම සඳහා වූ මෙවලමක් හේතුවෙන් ගැටලුකාරී තත්වයක් උද්ගතව ඇති බව
1 year ago Tags #ceylonwire පාකිස්ථානය බෝල්ටිස්තානයේ අන්තර්ජාල සේවා අත්හිටුවයි පාකිස්ථානය විසින් අත්පත් කරගෙන සිටින ගිල්ගිට් බෝල්ටිස්තානයේ ෂියා සහ සුන්නි අතර නිකායික ආතතීන් මධ්‍යයේ, ප්‍රාදේශීය පරිපාලනය විසින් එම කලාපයේ සියලුම
1 year ago Tags #ceylonwire බංගා ගැන ලෝකය මේ තරම් කතාකරන්නේ ඇයි ? ලෝක බැංකුවේ වත්මන් ප්‍රධානී අජේ බංගා සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත්තේ, ”මේක් ඉන් ඉන්ඩියා”හි හොඳම උදාහරණය තමන් බවයි. එම ප්‍රකාශය
1 year ago Tags #ceylonwire කෘත්‍රිම බුද්ධියට එරෙහිව නඩු කියා අනිල් කපූර් ජයගනී ඉන්දියාවේ ප්රමුඛ පෙළේ නළුවකු වන අනිල් කපූර් කෘත්‍රිම බුද්ධියට එරෙහිව සුවිශේෂී නඩු තීන්දුවක් ලබාගෙන ඇත. Slumdog Millionaire ඇතුළු චිත්‍රපට 100
1 year ago Tags #ceylonwire අප්‍රිකාව චීනයට පස්ස හරවයි ලාභදායී පතල් අංශයේ, විශේෂයෙන් දුර්ලභ ඛනිජ අංශයේ ක්‍රියාකාරකම් වලදී චීනයේ කොල්ලකාරී භාවිතයන්ට එරෙහිව අප්‍රිකාව පියවර ගනිමින් සිටී. අප්‍රිකාවේ විශාලතම ආර්ථිකය
1 year ago Tags #ceylonwire ශාන්ති නිකේතනය ලෝක උරුමයක් බවට පත්කෙරේ පසුගිය සතියේ ඉරිදා සෞදි අරාබියේ පැවති ලෝක උරුම කමිටුවේ 45 වැනි සැසියේදී බටහිර බෙංගාලයේ ශාන්ති නිකේතන නගරය යුනෙස්කෝ ලෝක උරුම
1 year ago Tags #ceylonwire ඉන්දියාවේ සූර්ය යානය සිව්වන කක්ෂයට සාර්ථකව ගමන් කරයි සූර්යයා අධ්‍යයනය කිරීම සඳහා පිටත් කර හරින ලද ඉන්දියාවේ ප්‍රථම අභ්‍යවකාශ යානය වන ආදිත්‍ය L1 පසුගිය සිකුරාදා හිමිදිරියේ සිව්වන පෘථිවි