1 year ago Tags #ceylonwire G20 සමුළුවේ යුක්රේනය ගැන ගැඹුරු බෙදීම් යුක්රේනයේ ක්‍රියාවන් සම්බන්ධයෙන් රුසියාව සෘජුවම හෙළාදැකීම මග හරිමින් ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් G20 කණ්ඩායම සිය සමුලුවේ පළමු දිනය ඊයේ අවසන් කළේය.
1 year ago Tags #ceylonwire මොරොක්කෝ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 1000 ඉක්මවයි(වීඩියෝ) සිකුරාදා රාත්‍රියේ මොරොක්කෝවට බලපෑ රිච්ටර් මාපකයේ 6.8 ක දැවැන්ත භූමිකම්පාවෙන් පුද්ගලයන් 1,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් ජනමාධ්‍ය
1 year ago Tags #ceylonwire G 20ට පෙර මෝදි-බයිඩන් හමුවෙති ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් නවදිල්ලියේ G 20 නායක සමුළුවට පෙර ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත.
1 year ago Tags #ceylonwire ඉන්දියාවේ ඇමැතිවරයෙක්ට කහ ප්‍රහාරයක්(වීඩියෝ) මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුදල් ඇමැති රාධක්‍රිෂ්ණ විඛේ පාටිල් ‘ධංගර්’ ජන කොට්ටාශයේ සාමාජිකයන් හමුවූ අවස්ථාවේදී එහි සිටි පිරිසක් විසින් කහ දියර ප්‍රහාරයක්
1 year ago Tags #ASEAN ‘ඉන්දියාව’ ‘භාරතය’ වෙයිද? – නම වෙනස් කරන්න ඉල්ලුවොත් සළකා බලන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි ඉන්දියාව යන වචනය යටත් විජිත සමය තුළ වහල්භාවයේ සංකේතයක් බව අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය අදහස් කරනවය යන්න පසුගිය
1 year ago Tags #ceylonwire දෝනි ට්‍රම්ප් එක්ක ගොල්ෆ් ගහයි හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි ක්‍රිකට් ක්‍රීඩාවෙන් පසු වඩාත් ප්‍රියකරන ක්‍රීඩාවක් වන්නේ ගොල්ෆ් ය. පසුගියදා ඔහුව බෙඩ්මින්ස්ටර්හි නැෂනල්
1 year ago Tags #ceylonwire මාලි ඇවිලෙයි – ප්‍රහාරවලින් 114ක් මරුට බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන මාලි රාජ්‍යයට ඉස්ලාම් සටන්කාමීන් විසින් ඊයේ (07) එල්ල කළ ප්‍රහාර දෙකකින් පුද්ගලයන් 114 ක් මිය ගොස්
1 year ago Tags #ceylonwire මෙක්සිකෝවේ මීළඟ ජනපති විද්යාඥවරියක්ද? ඉංජිනේරුවරියක්ද? 2024 වසරේ පැවැත්වීමට නියමිත මෙක්සිකෝ ජනාධිපතිවරණයට තරග වැදීම සදහා ක්ලෝඩියා ෂින්බෝම් සහ ක්ෂොච්ට් ගැල්වෙස් සූදානම් ව සිටින බව වාර්තා වේ.
1 year ago Tags #ceylonwire ‘ෂෝට්කට්’ එකක් හදාගන්න බැකෝ එකකින් චීන මහා ප්‍රාකාරය කඩාදාලා(වීඩියෝ) චීන මහා ප්රාකාරයට හානි කළ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. BBC පුවත් සේවය සඳහන් කරන අන්දමට මධ්‍යම ෂාන්සි පළාතේ කැණීම්කරුවන්
1 year ago Tags #ceylonwire චීනය රජයේ නිලධාරීන්ට අයිෆෝන් තහනම් කරයි චීනයේ රජයේ නිලධාරීන් සඳහා ඇපල් අයිෆෝන්(iPhone) භාවිත කිරිම තහනම් කර ඇති බව වෝල් ස්ටීට් ජර්නල් වාර්තා කර ඇත. මෙම ප්‍රවෘත්තිය