1 year ago Tags #ceylonwire නව සංවර්ධන ව්‍යාපෘති ආරම්භ නොකරන ලෙස IMF පාකිස්ථානයට දැනුම්දෙයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) පකිස්තානයේ අයවැයේ සංවර්ධන කොටස් දැඩි කප්පාදු කිරීමේ කොන්දේසි යෝජනා කර ඇති අතර, වත්මන් මූල්‍ය වර්ෂයේ නව
1 year ago Tags #ceylonwire ගුජරාටයේ ‘ඩෝර්ඩෝ’ ගම්මානය එක්සත් ජාතීන්ගේ අගැයීමට ලක්වෙයි තිරසාර සංචාරක ව්‍යාපාරය, සංස්කෘතික සංරක්ෂණය සහ ග්‍රාමීය සංවර්ධනය සඳහා දක්වා ඇති විශිෂ්ට දායකත්වය අගයමින් ගුජරාටයේ කච් දිස්ත්‍රික්කයේ ඩෝර්ඩෝ ගම්මානය එක්සත්
1 year ago Tags #ceylonwire ඉන්දීය හමුදා වහා ඉවත්කර ගන්නා ලෙස චීන ගැති මාලදිවයිනේ නව ජනපති දැනුම්දෙයි පසුගිය මාසයේ මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ දැඩි චීන හිතවාදියකු වන ආචාර්ය මොහොමඩ් මුයිසු, ඉන්දීය හමුදාව සිය රටින් ඉවත් කර ගන්නා
1 year ago Tags #ceylonwire ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ඩෙංගුවලට ඖෂධයක් නිපදවයි ජොන්සන් සහ ජොන්සන් (Janssen)හි ජැන්සෙන්(Janssen) ඖෂධ සමාගම් විසින් ඩෙංගු වැළැක්වීම සඳහා සංවර්ධනය කරන ලද ප්‍රථම පන්තියේ මුඛ ප්‍රති ඖෂධයක් වන
1 year ago Tags #ceylonwire ඉතාලි අගමැතිනිය සහකරු හැරදමයි ඉතාලි අගමැති ජොර්ජියා මෙලෝනි වසර වසර දහයකට ආසන්න කාලයක් තමා සමග එකට ජීවත් වූ සහකරු වන අන්ද්‍රෙයා ජම්බූර්නෝගෙන් වෙන්වීමට තීරණය
1 year ago Tags #ceylonwire ආහාර, බලශක්ති මිල ඉහළ යෑම පාකිස්තානය පුරා දරිද්‍රතාවයේ වැඩිවීමට හේතු වේ – ලෝක බැංකුව වාර්තාගත ඉහළ ආහාර සහ බලශක්ති මිල ගණන්, දුර්වල ශ්‍රම වෙලඳපොලවල් සහ ගංවතුර ආශ්‍රිත හානි හේතුවෙන් පසුගිය මූල්‍ය වර්ෂය තුළ පාකිස්තානයේ
1 year ago Tags #ceylonwire නමෝ භාරත් : අගමැති මෝදි ඉන්දියාවේ පළමු කලාපීය වේගවත් දුම්රිය සංක්‍රමණ පද්ධතිය විවෘත කරයි රුපියල් කෝටි 30,000 ක වියදමින් ඉදිකරන ලද දිල්ලි සහ මීරුට් අතර රටේ පළමු කලාපීය වේගවත් සංක්‍රමණ පද්ධතියේ (RRTS) කිලෝමීටර් 17
1 year ago Tags #ceylonwire චීන දේපළ වෙළඳාම පිළිබඳ ගෝලීය විශ්වාසය බිඳවැටෙයි නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, නිවාස අර්බුදය චීනයේ දේශපාලන නායකත්වයට විශාල අභියෝගයක් වී තිබේ. මූල්‍ය වෙළඳපොළවල් චීනයේ ආර්ථිකයේ අනාගතය ගැන
1 year ago Tags #ceylonwire චීනය න්‍යෂ්ටික අවි ගබඩාව අපේක්ෂා කළාට වඩා වේගයෙන් ව්‍යාප්තවන බව එක්සත් ජනපද වාර්තාව පවසයි චීනයේ මිලිටරි බලය පිළිබඳ පෙන්ටගනයේ වාර්තාවක් පවසන්නේ, චීනය සිය න්‍යෂ්ටික අවි ගබඩාව කෙතරම් ඉක්මණින් ගොඩනඟා ගන්නේද යන්න පිළිබඳ පෙර කළින්
1 year ago Tags #ceylonwire කැනඩාවට ආයෙත් ඉන්දියාවෙන් උත්තරයක් ඉන්දියාව සහ කැනඩාව අතර අන්‍යෝන්‍ය රාජ්‍යතාන්ත්‍රික පැවැත්මේ සමානාත්මතාවය අපේක්ෂා කරන බවත්, කිසිදු අවස්ථාවක සිය පාර්ශ්වය අන්තර්ජාතික ප්‍රමිතීන් උල්ලංඝනය නොකළ බවත්