2 months ago Tags #ceylonwire ඔත්තු බැලුවයි චීන ජනමාධ්‍යවේදියකුට වසර හතක සිරදඬුවමක් ඔත්තු බැලීමේ වරදට චීනයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක හිටපු ජනමාධ්‍යවේදියකුට වසර හතක සිරදඬුවමක් නියම කර ඇති බව ඔහුගේ පවුලේ සාමාජිකයන් බීබීසී
2 months ago Tags #ceylonwire කැමැත්තෙන් මැරෙන්න අවසර දෙන තීරණාත්මක පනතක් බ්‍රිතාන්‍යය සම්මත කරයි මාස හයක් හෝ ඊට අඩු ආයු අපේක්ෂාවක් ඇති මාරාන්තික රෝගවලින් පෙළෙන වැඩිහිටියන්ට ඔවුන්ගේ ජීවිත අවසන් කිරීමට සහාය වන පනතකට පක්ෂව
2 months ago Tags #ceylonwire බල්ලෙක් නිසා පුටින් ඇන්ජෙලාගෙන් සමාව ඉල්ලයි (වීඩියෝ) රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ හිටපු ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල්ගෙන් සමාව අයැද තිබේ. ඒ, 2007 වසරේදී රුසියාවේදී ඇය සමග පැවැති
2 months ago Tags #ceylonwire ගූගල් මැප් එක බලාගෙන ගිහිං කැඩිච්ච පාලමකින් ගඟකට වැටිලා තුන්දෙනෙක් මැරිලා පරිශීලකයකු අනතුරකට ලක්වුවහොත් ඒ සම්බන්ධයෙ මගපෙන්නුම් යෙදවුමකට වගකිව හැකිද? උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී මෝටර් රථයක් ඉදිකිරීම් අවසන් නොකළ පාලමකින් ඉවතට පැන
2 months ago Tags ##Snapchat අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කරන නීතිය සම්මත වේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනමක් පැනවීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාවට ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව අනුමැතිය ලබා දී තිබේ.
2 months ago Tags #ceylonwire ලංකාවේ අයත් සෑහෙන්න ඉන්න දකුණු කොරියාවට දරුණු හිම කුණාටුවක් හිම කුණාටුවක් සමග දකුණු කොරියාවට ඉතා අධික හිම පතනයක් පවතින බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි. අද දිනයේ අඛණ්ඩව දෙවැනි දිනටත්
2 months ago Tags #ceylonwire කොටු පැන්න සැමියාට බිරිඳ අපූරු දඩුවමක් දෙයි(වීඩියෝ) තමාට වංචා කළ ස්වාමි පුරුෂයෙකුට බිරිඳක් ලබාදුන් අපූරු දඬුවමක් පිළිබඳ පුවතක් අමෙරිකාවේ නිව් යෝර්ක් වෙතින් වාර්තා වේ. එම කාන්තාව තම
2 months ago Tags #ceylonwire මානසික ආතතියෙන් මිදෙන්න හොරෙන් ගෙවල්වලට රිංගලා – රිංගපු ගෙවල් ගාණ 1000කට වැඩියිලු මානසික ආතතියෙන් මිදීම සඳහා බව පවසමින් සාම්ප්‍රදායික නොවන ආකාරයෙන් නිවාස 1,000 කට වැඩි ගණනකට රහසේ ඇතුළු වූ පුද්ගලයකු ජපාන පොලිසිය
2 months ago Tags #ceylonwire ලොව වයස්ගතම පිරිමියා මියයයි ලොව වයස්ගතම පිරිමි පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරට එක්ව සිටි බ්‍රිතාන්‍යයේ ජෝන් ඇල්ෆ්‍රඩ් ටින්නිස්වුඩ් මියගිය බව ඔහුගේ පවුලේ සාමාජිකයින් තහවුරු
2 months ago Tags #ceylonwire අල්ලස් චෝදනා නිසා අදානිට ඩොලර් බිලියන 55ක් නැතිවෙලා ඉන්දියාවේ අදානි (Adani) සමූහ ව්‍යාපාරය බදාදා ප්‍රකාශ කළේ, සිය ඉහළ නිලධාරීන්ට එරෙහිව එක්සත් ජනපදය දූෂණ චෝදනා එල්ල කිරීමෙන් පසු තමන්ට