1 year ago Tags #ceylonwire නීතිවිරෝධී විදේශිකයන් රටින් පිටුවහල් කිරීමේ තීරණය වෙනස් නොකිරීමට පාකිස්ථානය තීරණය කරයි නව තීරණය සමාලෝචනය කරන ලෙස ඇතැම් රටවල් බලපෑම් කළද නීතිවිරෝධී ලෙස රට තුළ ජීවත් වන සියලුම විදේශිකයන් පිටුවහල් කිරීමට පාකිස්තානය
1 year ago Tags #ceylonwire චීනයට නව දේශප්‍රේමී නීතියක් චීන පාර්ලිමේන්තුව දරුවන් සහ පවුල් වෙනුවෙන් දේශප්‍රේමී අධ්‍යාපනය ශක්තිමත් කිරීම සඳහා නීතියක් සම්මත කර ඇති බව එරට රාජ්‍ය ජනමාධ්‍ය වාර්තා
1 year ago බ්‍රසීලයේ ගුවන් යානයක් කඩා වැටෙයි (වීඩියෝ) බ්‍රසීලයේ ඇමසන් වනාන්තර ප්‍රදේශයේ කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් එහි සිටි පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය
1 year ago Tags #ceylonwire ගාසා තීරයේ සති 03ක් ඇතුළත දරුවන් 3,195ක් ඝාතනය කරලා සති තුනක් වැනි කෙටි කාලයක් තුළ ගාසා තීරයේ මියගිය ළමුන්ගේ සංඛ්‍යාව, 2019 වසරේ සිට ලෝකයේ ගැටුම් කලාප හරහා වාර්ෂිකව මිය
1 year ago Tags #ceylonwire හමාස් ඊශ්‍රායලයට ගහන්නේ චීන ආයුධවලින්ද? හමාස් සංවිධානයේ ත්‍රස්ත ප්‍රහාරවලට ගොදුරු වූවන් අතර චීන පුරවැසියන් හතර දෙනෙකු සිටියද චීනය විසින් එම ක්‍රියාව හෙළා නොදැකීම සම්බන්ධයෙන් අන්තර්ජාතික
1 year ago Tags #ceylonwire ‘ෆ්‍රෙන්ඩ්ස්’හි චැන්ඩ්ලර් හදිසියේ මියයයි – රහස් පරීක්ෂකයෝ විමර්ශන අරඹති 90 දශකයේ සුප්‍රකට කතා මාලාවක් වූ ‘ෆ්‍රෙන්ඩ්ස්’හි චැන්ඩ්ලර් බින්ගේ චරිතය රඟපෑමෙන් වඩාත් ප්‍රසිද්ධියට පත් මැතිව් පෙරී මියගොස් තිබේ. ලොස් ඇන්ජලීස්හිදී
1 year ago Tags #ceylonwire ඇමෙරිකාවේ සමූහ ඝාතකයාගේ සිරුර හමුවේ – සියදිවි නසාගත්තා යැයි සැක එක්සත් ජනපදයේ මේන් ප්‍රාන්තයේ පුද්ගලයන් 18 දෙනකු ඝාතනය කළ වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ රොබට් කාර්ඩ් නැමැති 40 හැවිරිදි
1 year ago Tags #BRI BRI නව අදියරකට පිවිසෙයි : පාකිස්ථානය චීනය කෙරෙහි ‘අන්ධ විශ්වාසයක්’ තැබුවාද? බෙල්ට් රෝඩ් මුලපිරීම(BRI ) නව අදියරකට අවතීර්ණ වී ඇති අතර පාකිස්තානය ඒ සම්බන්ධයෙන් චීනය කෙරෙහි ‘අන්ධ විශ්වාසයක්’ තබා ඇති බව
1 year ago Tags #ceylonwire චීනයේ සංචාරය කළ නායකයන් තිදෙනෙක් අසනීප වෙලා විවිධ රටවල ප්රමුඛ නායකයන් තිදෙනෙකුගේ සෞඛ්‍ය තත්වය චීනයට ගොස් පැමිණ කෙටි කලකින් තියුණු ලෙස පහත වැටී තිබේ. මෙම සිදුවීම් චීනයට
1 year ago Tags #ceylonwire තායිවාන තාක්ෂණ දැවැන්තයන්ට අසාධාරණ පීඩනයක් අසාධාරණ පීඩනයක් එල්ල කෙරෙනවා නම් චීනයේ ක්‍රියාත්මක දැවැන්තතායිවාන තාක්ෂණ සමාගම්වලට එරටින් ඉවත්වීමට සිදුවනු ඇති බව තායිවානයේ උප ජනාධිපතිවරයා අනතුරු අඟවයි.