1 year ago Tags #ceylonwire පහුගිය සති 4ට ලොවපුරා කොවිඩ් රෝගීන් සීයට 52කින් වැඩිවෙලා පසුගිය සති හතර තුළ ලොවපුරා කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 52%කින් ඉහළගොස් ඇති අතර, එම කාලය තුළ නව රෝගීන් 850,000කට වඩා වාර්තා
1 year ago Tags #ceylonwire චෙන්නායි වෙරළින් නිල් මකරු මතුවේ ඉන්දියාවේ චෙන්නායි නගරයට බලපෑ ගංවතුර සහ කාර්මික තෙල් කාන්දුවකින් පසු විෂ සහිත ගැඹුරු මුහුදු ජීවීන් සිය ගණනක් නගරාසන්න වෙරළබඩ ස්ථාන
1 year ago Tags #ceylonwire කැනඩාවේදී සික් ජාතිකයකුට මත්ද්‍රව්‍ය චෝදනා කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ බ්‍රැම්ප්ටන්හි 27 හැවිරිදි ඉන්දු-කැනේඩියානු ට්‍රක් රථ රියදුරෙකු වන මන්ප්රීත් සිංට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල
1 year ago Tags #ceylonwire ඉම්රාන්ට ඇප රාජ්‍ය රහස් හෙළිදරව් කිරීමේ සිද්ධියකට අදාළ නඩුවක් සම්බන්ධයෙන් පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඇප ලබා දී ඇත. පසුගිය
1 year ago Tags #ceylonwire යුරෝපීය ඉතිහාසයේ දරුණුතම සමූහ වෙඩිතැබීම චෙක් ජනරජයෙන් වාර්තා වේ – 14ක් මරුට චෙක් ජනරජය දෙසැම්බර් 23 වැනි සෙනසුරාදා දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. ඊට හේතුව වූයේ, ප්රාග් නුවර විශ්වවිද්‍යාලයකදී
1 year ago Tags #ceylonwire ඉන්දියාවේ ගමන ගැන ෆිච් කියයි 2024 – 2025 වර්ෂවලදී වේගයෙන්ම වර්ධනය වන රටවල් අතරට ඉන්දියාව පත්වනු ඇතැයි ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) අපේක්ෂා කරයි. 2030 වර්ෂය
1 year ago Tags #ceylonwire පාකිස්ථානයේ සුළු ජාතීන්ට අපහාස කිරීම ත්රස්තවාදයක් වෙලා පාකිස්ථාන පුරා සුළු ජාතීන්ට අපහාස කිරීම ත්රස්තවාදයක් බවට පත්ව තිබේ. ඒ අනුව,මෙම වසරේ අගෝස්තු මාසයේදී ආගමට අපහාස කිරීමේ මුවාවෙන් ආගමික
1 year ago Tags #ceylonwire නිස්කාරණේ අවුරුදු 50ක් සිරබත් කෑ අමෙරිකානුවෙක් නිදොස්කොට නිදහස් වෙයි මිනීමැරුමක් සම්බන්ධයෙන් වසර 50 කට ආසන්න කාලයක් සිරගතව සිටි පුද්ගලයකු ඔක්ලහෝමා විනිසුරුවරයකු විසින් නිදොස් කොට නිදහස්කර තිබේ. 71 හැවිරිදි ග්ලින්
1 year ago Tags #ceylonwire ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලබන ජනාධිපතිවරණය තහනම් එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිය ප්‍රාන්තයෙන් 2024 ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්විය නොහැකි බවට කොලරාඩෝ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුකර තිබේ. ඊට
1 year ago Tags #ceylonwire ඕමානයේ සුල්තාන් පළමුවරට ඉන්දියාවට ඕමානයේ සුල්තාන්වරයා වන, හයිතම් බින් තාරික් පළමුවරට ඉන්දීය සංචාරයක නිරත වී තිබේ. මෙම සංචාරය අනාගතය සඳහා ඉන්දියා-ඕමාන් ඒකාබද්ධ දැක්මක් සම්මත