10 months ago Tags #ceylonwire හෙලිකොප්ටර් අනතුරකින් ජනාධිපතිවරයෙක් මියයයි චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපති සෙබස්තියන් පිනේරා හෙලිකොප්ටර් අනතුරකින් මියගිය බව ඔහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. චිලී අභ්‍යන්තර
10 months ago Tags #ceylonwire විවාහකයකු සමඟ පැවැත්වූ අනියම් ඇසුරක් නිසා ජපාන රූ රැජිනට කිරුළ අහිමි වෙයි විවාහකයකු සමඟ ඇති අනියම් සම්බන්ධය හෙළිදරව් වීමත් සමඟ ජපාන රූ රැජින තරගයේ ජයග්‍රාහිකාව සිය කිරුළ අතහැර දමා ඇත. යුක්රේනයේ උපත
10 months ago Tags #ceylonwire පාකිස්ථානයේ ගිල්ගිට්-බල්ටිස්තාන් කලාපයේ ජනතාව විරෝධතාවයක පසුගිය සති කිහිපය තුළ, ආර්ථික හා සමාජ සාධාරණත්වය සහ ස්වෛරීත්වය වෙනුවෙන් ගිල්ගිට්-බල්ටිස්තාන් කලාපයේ ජනතාව විරෝධතා පවත්වා ඇති බව වාර්තා වේ.
10 months ago Tags #ceylonwire ජම්මු සහ කාශ්මීරය සඳහා ඉන්දියාව අතුරු අයවැයක් ප්‍රකාශයට පත් කරයි ඉන්දියාව ජම්මු සහ කාශ්මීරය සඳහා ඩොලර් බිලියන 14ක අතුරු අයවැයක් ප්‍රකාශයට පත්කර ඇත. ජම්මු සහ කාශ්මීරය සඳහා යෝජිත අතුරු අයවැය,
10 months ago Tags #ceylonwire Made in China කියා ලෝකෙ පුරා විකුණන්නේ උතුරු කොරියාවේ හදපු ‘ව්‍යාජ ඇහිබැමි’ ‘චීනයේ නිෂ්පාදනය කර ඇත'(Made in China) යනුවෙන් ලොව පුරා අලෙවි කරන ව්‍යාජ ඇහිබැමි සැබවින්ම නිෂ්පාදනය කරන්නේ උතුරු කොරියාවේ බව අනාවරණය
10 months ago Tags #ceylonwire නව අලෝක පද්ධතියක් සහිතව දඹුල්ල ක්‍රිකට් පිටිය විවෘත වේ ප්රතිසංස්කරණයෙන් පසු නව අලෝක පද්ධතියක් සහිතව දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ඊයේ (05) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. ඒ අනුව,
10 months ago Tags #ceylonwire චාල්ස් රජුට පිළිකාවක් චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බ්‍රිතාන්‍යයේ බකිංහැම් මාලිගය අනාවරණය කරයි. “රජුගේ මෑතකාලීන පුරස්ථි ග්‍රන්ථිය විශාලවීම සම්බන්ධයෙන් සිදුකෙරුණු රෝහල් ක්‍රියා
10 months ago Tags #ceylonwire රැප් ගායක කිලර් මයික් ග්‍රැමී සම්මානෙත් එක්කම පොලිස් අත්අඩංගුවට (වීඩියෝ) එක්සත් ජනපද සුපිරි රැප් ගායකයකු වන කිලර් මයික් ග්‍රැමී සම්මාන උලෙළ අතරතුර ලොස් ඇන්ජලීස් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. හොලිවුඩ් වාර්තාකරු
10 months ago Tags #ceylonwire ඩීප්ෆේක් තාක්ෂණයෙන් සේවකයකු රවටා ඩොලර් මිලියන 25ක් හොරකම් කරලා වීඩියෝ ඇමතුමකදී ඩීප්ෆේක් තාක්ෂණය භාවිත කරමින් බහුජාතික සමාගමක ප්‍රධාන මූල්‍ය නිලධාරියා ලෙස පෙනී සිටි වංචාකරුවකු එම සමාගමේ මූල්‍ය සේවකයකු රවටා
10 months ago Tags #ceylonwire ලංකාවේ ඉන්න බැරිනම් යන්න පුළුවන් අලුත් ග්‍රහලෝකයක් ‘නාසා’ සොයාගනී පෘථිවියේ ප්‍රමාණයට සමාන ජීවයේ පැවැත්මට හිතකර ග්‍රහලෝකයක් සොයාගත් බව ‘නාසා’ ආයතනය අනාවරණය කරයි. එය තාරකා විද්‍යාත්මක ප්‍රමිතීන්ට අනුව, අපට තරමක්