10 months ago Tags #ceylonwire ඉතාලියෙන් TikTok වෙත දඩයක්. ලොව රටවල් රැසක් මේවනවිට TikTok සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින පසුබිමක් තුළ ඉතාලියෙන් ද එවැනි සිද්ධියක් වාර්තා
10 months ago Tags #ceylonwire අන්තවාදීන්ට සහය දෙන බවට පකිස්තානයට චෝදනාවක් පකිස්තානය රට තුළ ක්‍රියාත්මක අන්තවාදී සුන්නි කණ්ඩායම් සඳහා ප්‍රසිද්ධියේ ආධාර ලබා දෙන බවට ජාත්‍යන්තරයෙන් චෝදනා එල්ල වෙයි. පකිස්තානයේ ක්‍රියාත්මක Tehreek-e-Labbaik
10 months ago Tags #ceylonwire හමාස් දෙවැනි ලොක්කා ගුවන් ප්‍රහාරයකින් මියගිහින්ලු හමාස් සටන්කාමීන්ගේ නායකයකු වන මාවන් ඉසා ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගිය බව ධවල මන්දිර නිලධාරි ජේක් සුලිවන් ප්‍රකාශ කර තිබේ. ඔක්තෝබර්
10 months ago Tags #ceylonwire ගිනිකඳු පිපිරීමකින් අයිස්ලන්තයට හදිසි තත්ත්වයක් අයිස්ලන්තයේ Reykjanes අර්ධද්වීපයේ තවත් ගිනිකඳු පිපිරීමක් හේතුවෙන් දකුණු අයිස්ලන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. මෙය දෙසැම්බර් සිට එරටින් වාර්තා
10 months ago Tags #ceylonwire චීනයේ විරෝධයකට ඉන්දියාවෙන් ප්‍රතිචාර චීනය දැක්වූ විරෝධයක් සම්බන්ධයෙන් ඉන්දියාව ප්‍රතිචාර දක්වා තිබේ. චීනය එලෙස විරෝධය පළ කර තිබුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉකුත් දා
10 months ago Tags #ceylonwire චීනයේ සිටින විදෙස් සිසුන් වාර්තා ගත ලෙස පහළට. චීනයේ අධ්‍යාපනය සඳහා විදේශීය සිසුන්ගේ ඇති ආකර්ශනය අඩුවීම සම්බන්ධයෙන් එරට බලධාරීන් දැඩි අවධානයක් යොමු කර තිබේ. විදෙස් මාධ්‍ය පවසන්නේ චීනයේ
10 months ago Tags #Bulgaria බල්ගේරියාවෙන් ඉන්දියාවට පැසසුම්. අරාබි මුහුදේ දී පැහැරගත් වෙළඳ යාත්‍රාවක් සහ එහි කාර්ය මණ්ඩලයේ 17 ගේ දිවි ගලවා ගැනීමේ මෙහෙයුමක් සාර්ථකව සිදු කිරීම සම්බන්ධයෙන්
10 months ago Tags #ceylonwire තමිල්නාඩුවේ ස්ටාලින් මෝදිට දෙහි කපයි ගෞතම් අදානිගේ ව්‍යාපාරික අවශ්‍යතා ආරක්ෂා කිරීමේදී ශ්‍රී ලංකාව සමඟ ප්‍රදර්ශනය කළ ජවයෙන් පෝක් සමුද්‍ර සන්ධියේ ඉන්දීය ධීවරයන්ගේ සම්ප්‍රදායික අයිතීන් සුරැකීම
10 months ago Tags #ceylonwire විවේචන රැසක් මැද පුටින් රුසියාවේ බලය යළි අත්කර ගනී – ඡන්දවලින් සීයට 87ක්ම ලබාගෙන අතිවිශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයකින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නැවතත් සිය බලය තහවුරු කරගෙන තිබේ. එහෙත් එම මැතිවරණය දැඩි ලෙස විවේචනයට ලක්ව
10 months ago Tags #ceylonwire ඊශ්‍රායලය ගාසා තීරයේ ළමුන් 13,000කට වඩා මරා දාලා – යුනිසෙෆ් කියයි පසුගිය වසරේ ඔක්තෝබර් 07 වැනිදා ගැටුම් ආරම්භ වූ දා සිට ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ළමුන් 13,000කට වඩා මරාදමා ඇති බව