9 months ago Tags #ceylonwire බූරු හම් වෙළෙඳාම තහනම් කිරීම ගැන අප්‍රිකාවට ලොවපුරා ප්‍රසාදය මතභේදයට තුඩු දී ඇති බූරු හම් වෙළඳාම අප්‍රිකානු මහාද්වීපය තුළ තහනම් කිරීම සත්ත්ව සුබසාධන ආයතනවල ප්‍රසාදයට හේතුවී තිබේ. තහනම මගින්
9 months ago Tags #ceylonwire ඇලි කිඹුලගේ බඩේ කාසි 70ක් – සැත්කමකින් අයින් කරලා එක්සත් ජනපදයේ සත්වෝද්‍යානයක සිටි කිඹුලකුගේ උදරයේ තිබූ කාසි 70ක් ශල්‍යකර්මයක් මගින් පිටතට ගැනීමට පශු වෛද්‍යවරුන් කටයුතු කර තිබේ. මෙම සැත්කම
9 months ago Tags #ceylonwire පැය 48ක කාලයක් තුළ එකම පවුලේ දෙදෙනෙක් සියදිවි නසාගනී බලුකිස්ථානයේ ඔර්මරා ප්‍රදේශයේ පැය 48ක කාලයක් තුළ එකම පවුලේ දෙදෙනෙක් සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ. පළමු සිදුවීම හුඩ් ගෝත්හි
9 months ago Tags #ceylonwire චීනය ආර්ථික අවපාතයකට ලක් වෙයි චීනය ආර්ථික අවපාතයකට ලක්ව ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි. වැටුප් ලැබිය යුතු බොහෝ කම්කරුවන්ට ඔවුන්ගේ නීත්‍යානුකූල අයිතීන් අහිමි වී
9 months ago Tags #ceylonwire ඉන්දියාවේ ගෙම්බෙක්ගේ කකුළේ හත්තක් වැවිලා ඉන්දියාවේ බටහිර කඳුකරයේ සශ්‍රීක කඳු පාමුල ගෙම්බෙකුගේ කකුලෙන් කුඩා බිම්මලක් පැළවෙන බව විද්‍යාඥයන් සොයාගෙන ඇත. මෙම සොයාගැනීම, සජීවී සත්ව පටක
9 months ago Tags #ceylonwire දේශපාලන අස්ථාවරත්වයෙන් ඇති වූ පාකිස්ථානයේ ආර්ථික අර්බුදය පාකිස්ථානය විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි. අවිනිශ්චිත මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු ඇති වූ දේශපාලන අස්ථාවරත්වය
9 months ago Tags #ceylonwire ලැව්ගිනි හේතුවෙන් විපතට පත් කාශ්මීරයේ වැසියෝ කාශ්මීරයේ මුසාෆරාබාද් අසල ඇබොටාබාද් ප්‍රදේශයේ දැවැන්ත ලැව්ගින්නකට මුහුණ දී ඇති බව වාර්තා වේ. ලැව්ගින්න විශාල ප්‍රදේශයක් පුරා පැතිරී ඇති අතර,
9 months ago Tags #ceylonwire යොවුන් බොලිවුඩ් සිනමා නිළි සුහානි භාත්නගර් මියයයි ආමීර් ඛාන් රඟපෑ ‘දංගල්’ මල්ලවපොර චිත්‍රපටයේ තරුණ බබිතා ෆොගට් ලෙස රඟපෑ රංගන ශිල්පිනී සුහානි භාත්නගර් (19) මියගොස් ඇත. ඇය සමේ
9 months ago Tags #ceylonwire වසරකට හිරේ දැමූ තායි හිටපු අගමැති ෂිනවත්රාට සමාව ලැබෙයි වසරක සිරදඬුවම් නියම වූ තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රා සිරදඬුවමෙන් මාස හයකට පසු අද කොන්දේසි මත නිදහස් විය. විදෙස් මාධ්‍ය
9 months ago Tags #ceylonwire කැනඩාවෙන් පිටවන සංක්‍රමණිකයන් ගණන වැඩි වෙයි කැනේඩියානු පුරවැසිභාවය පිළිබඳ ආයතනය සහ කැනඩාවේ සම්මන්ත්රණ මණ්ඩලය විසින් සිදු කරන ලද අධ්‍යයනයට අනුව, සංක්‍රමණිකයන් “හරිත තණබිම්” (“greener pastures) සඳහා