9 months ago Tags #ceylonwire උතුරු කොරියාව පළමුවරට සාර්ථකව න්‍යෂ්ටික මිසයිල අත්හදා බලයි උතුරු කොරියාව සිය “න්‍යෂ්ටික ප්‍රේරක” පද්ධතියේ පළමු අත්හදා බැලීම ඊයේ සිදුකර තිබේ. උතුරු කොරියානු නායක කිම් ජොන් අන් එම අභ්‍යාසය
9 months ago Tags #ceylonwire මැලේසියාවේදී හෙලිකොප්ටර් දෙකක් එකිනෙක ගැටේ(වීඩියෝ) මැලේසියානු නාවික හමුදාවේ හෙලිකොප්ටර් යානා දෙකක් ගුවනේදී ගැටීමෙන් එහි සිටි කාර්ය මණ්ඩලය 10 දෙනාම මියගොස් තිබේ. හමුදා පෙළපාලියක් සඳහා පෙරහුරුවක්
9 months ago Tags #ceylonwire 14 හැවිරිදි දැරියකගේ සති 30ක කළලයක් ගබ්සා කරන්න අධිකරණය අවසර දෙයි ස්ත්‍රී දූෂණයකට ලක්වූ 14 හැවිරිදි දැරියකගේ මානසික සහ ශාරීරික යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා ඇයට ගබ්සාවක් සිදුකිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී
9 months ago Tags #ceylonwire චීනය මාලදිවයිනේ බලය අල්ලයි මාලදිවයිනේ මහ මැතිවරණයෙන් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේ මුයිසුගේ නායකත්වයෙන්
9 months ago Tags #ceylonwire උතුරු කොරියාවේ කිම්ටත් ‘මහරජාණෙනි’ වගේ සින්දුවක් හදලා(වීඩියෝ) උතුරු කොරියාව විසින් සිය නායක කිම් ජොන් උන් ‘මිත්‍රශීලී පියකු’ සහ ‘ශ්‍රේෂ්ඨ නායකයකු’ ලෙස ප්‍රශංසා කරමින් නව ගීතයක් නිකුත් කර
9 months ago Tags #ceylonwire ජගත් සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ ඉන්දියාවේ පුටුව ගැන අමෙරිකාවෙන් ප්‍රකාශයක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇතුළු එක්සත් ජාතීන්ගේ ආයතනවලට ප්‍රතිසංස්කරණ සඳහා අමෙරිකාව සහාය ලබා දී ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන
9 months ago Tags #ceylonwire චීනය සිම්බාබ්වේ වෙත දුන් ණය කපාහරී චීනය විසින් සිම්බාබ්වේ වෙත ලබා දී ඇති පොලී රහිත ණය වලින් නිශ්චිත ප්‍රමාණයක් කපාහැර ඇති බව වාර්තා වෙයි. එම වාර්තා
9 months ago නයිජීරියාවේ ඔනකෝයා අමෙරිකාවේදී චෙස් වාර්තාවක් තියයි නයිජීරියානු චෙස් ප්‍රවීණයකු වන තුන්ඩේ ඔනකෝයා දීර්ඝතම වෙලාවක් චෙස් ක්‍රීඩා කිරීමේ වාර්තාව බිඳ දැමීමට සමත්ව තිබේ. ඔහු මෙම වාර්තාව පිහිටුවනු
9 months ago Tags #ceylonwire බෙලාට දැන් 63යි ස්වාභාවික පරිසරයෙන් බැහැරව සිටින ලොව වයස්ගතම ඔරංඔටන් වන බෙලා මේ සතියේ 63 වැනි උපන්දිනය සමරා තිබේ. බෙලා ලෙස පසුව නම්
9 months ago Tags #ceylonwire හැරී අමෙරිකාවට පදිංචිය මාරු කළ බව බ්‍රිතාන්‍යයට නිල වශයෙන් දන්වලා බ්‍රිතාන්‍ය සිංහාසනයට පස්වැනියා ලෙස උරුමකම් කියන හැරී කුමරු තමා එක්සත් ජනපද පදිංචිකරුවකු ලෙස හඳුන්වා තිබේ. බ්‍රිතාන්‍ය සමාගම් තොරතුරු ලේඛනයක් වන