3 weeks ago Tags #ceylonwire කොවිඩ් වෛරසයේ මූලාරම්භය වහාම හෙළිකරන්න – ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට කියයි කොවිඩ් වසංගතය වූහාන් නගරයෙන් ආරම්භ වී වසර පහක් ගතවීමෙන් පසු එහි මූලාරම්භය පිළිබඳ දත්ත නිකුත් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය
3 weeks ago Tags #ceylonwire මහාපරිමාණ බිළිඳු ජාවාරමක් ගැන හෙළිදරව්වක්(වීඩියෝ) පාකිස්ථානය තුළ ක්‍රියාත්මක මහාපරිමාණ බිළිඳු ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබේ. එම ජාවාරම යටතේ පාකිස්ථානයේ දිළිඳු පවුල්වල අලුත උපන් බිළිඳුන්
3 weeks ago Tags #ceylonwire අමෙරිකාවේ 39 වැනි ජනපති ජිමී කාටර් මියයයි ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ජිමී කාටර් වයස අවුරුදු 100 දී මියගොස් ඇත. එක්සත් ජනපදයේ 39 වැනි ජනාධිපතිවරයා ලෙස කටයුතු
3 weeks ago Tags #ceylonwire ප්ලේන්වල යන මගීන්ට බිහිසුණු අත්දැකීම් – තවත් යානයක් කැනඩාවේදී අනතුරට ලක්වේ(වීඩියෝ) දකුණු කොරියාවේදී පුද්ගලයන් 179 දෙනකුට මරු කැඳවූ බිහිසුණු ගුවන් අනතුරින් පැය කිහියකට පසුව කැනඩාවේ හැලිෆැක්ස් ස්ටැන්ෆීල්ඩ් අන්තර්ජාතික ගුවන් තොටුපළේදී ගුවන්
3 weeks ago Tags #ceylonwire ප්ලේන් එකක් එයාර්පෝට් එකේ තාප්පයක හැපී 47ක් මියයයි (වීඩියෝ) දකුණු කොරියාවේ මුආන් අන්තර්ජාතික ගුවන් තොටුපළේදී ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට ගොස් තාප්පයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 47 දෙනකු මියගොස්
3 weeks ago Tags #ceylonwire ටිබෙටයේ සිතියම වෙනස් කරමින් චීනය ලොව විශාලතම ජල විදුලි වේල්ල ඉදිකිරීමට සූදානම් වෙයි ටිබෙටයේ ජනතාව අවතැන් වීම මෙන්ම ඉන්දියාවේ සහ බංගලාදේශයට සිදුවන පාරිසරික බලපෑම් පිළිබඳ කනස්සල්ල මතුකරමින් ලොව විශාලතම ජල විදුලි වේල්ල ඉදිකිරීමට
3 weeks ago Tags #ceylonwire හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහුගේ වයස අවුරුදු 92ක් විය. ඔහු සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයේ
3 weeks ago Tags #big_cats කුරුලු උණ වැළඳී බළල් කුලයේ ලොක්කෝ 20ක් මියගිහින් පසුගිය සති කිහිපය තුළ වොෂින්ටන් ප්‍රාන්තයේ සත්ව අභයභූමියක සිටි බෙංගාල ව්‍යාඝ්‍රයකු සහ කූගර් සතුන් හතරදෙනෙකු ඇතුළු බළල් පවුලට (big cats)
3 weeks ago Tags #Alert කුරුලු රංචුවක ගැටී මගීන් 67ක් සමග ගුවන් යානයක් කඩාවැටේ (වීඩියෝ) පුද්ගලයන් 67 දෙනකු සමඟ කසකස්ථානයේ මගී ගුවන් යානයක් කඩාවැටී ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි. අසර්බයිජාන් එයාලයින්ස් (Azerbaijan Airlines) ගුවන්
4 weeks ago Tags #9/11_ප්‍රහාරය ඇමෙරිකාවට එල්ලවූ ‘9/11 ප්‍රහාරය’ සිහිපත් කරමින් රුසියාවට යුක්රේනයෙන් ගුවන් ප්‍රහාරයක් (වීඩියෝ) අල්-ඛයිඩා ත්රස්තයන් ඇමෙරිකාවට එල්ල කළ මාරාන්තික ‘9/11 ප්‍රහාරය’ සිහිපත් කරමින් යුක්රේන ඩ්‍රෝන යානයක් සෙනසුරාදා රුසියාවේ කසාන් නගරයේ උස් ගොඩනැගිල්ලක ගැටුණේය.